Hina Ahuru Song Lyrics - හීන අහුරු ගීතයේ පද පෙළ

Hina Ahuru Song Lyrics - හීන අහුරු ගීතයේ පද පෙළ

Hina Ahuru Song Lyrics - හීන අහුරු ගීතයේ පද පෙළ
Song Title : Hina Ahuru (හීන අහුරු)
ගායනය : කිත්සිරි ජයසේකර, නවරත්න ගමගේ, ඉන්දිකා උපමාලි, නුවන් නයනජිත් කුමාර
පද රචනය : කවින්ද්‍යා ජයසේකර
තනුව හා සංගීතය : නවරත්න ගමගේ
ෆැන්ටසි ඇවිනිව් ටෙලි නාට්‍යයෙන්


හීන අහුරු මුකුළු කරන
වැස්ස වෙලා හාදු පුදන
අහස අඳින දේදුන්නට
තුරුලු වෙමුද පිනි කොට්ටෙක

තුරුලු වෙමුද පිනි කොට්ටෙක

තරුත් එක්ක හොරෙන් ඇවිද
කතාකරන ඇසිපිය යට

තරුත් එක්ක (හොරෙන් ඇවිද)
කතාකරන ඇසිපිය යට
කතාකරන ඇසිපිය යට
ආදරයෙන් තියාගන්න
ආදරයෙන් තියාගන්න
හිත දෙන්නද අරන් යන්න

හිත දෙන්නද අරන් යන්න

ඉර ඇහැරෙන කඳු මුදුනත
ආදරයේ අනන්තයට
ආදරයේ අනන්තයට

ඉර ඇහැරෙන කඳු මුදුනත
ආදරයේ අනන්තයට
ආදරයේ අනන්තයට
හිනා පුරණ හෙට දවසක
හිනා පුරණ හෙට දවසක
ගෙන ගිය හිත අරන් එන්න

ගෙන ගිය හිත අරන් එන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hina Ahuru Song Lyrics - හීන අහුරු ගීතයේ පද පෙළ Hina Ahuru Song Lyrics - හීන අහුරු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 23, 2021 Rating: 5

0 comments:

Post a Comment