Gassenna Song Lyrics - ගැස්සෙන්න ගීතයේ පද පෙළ

Gassenna Song Lyrics - ගැස්සෙන්න ගීතයේ පද පෙළ
Song Title : Gassenna (ගැස්සෙන්න)
Performed by C Chain
Written by Chamindu Yashod 
Producer : Ayrid X
Mixed by Costa
Mastered by David Luchow 
Directed by Dulina Chandrasiri @ Dulina Makes Videos 🎥 
Release by Serandip Records, a division of Serandip Music Group Pvt. Ltd.


කොකා ගැස්සෙන්න ගැස්සෙන්න, උඹ රිංගන්නෙ අස්සෙන්ද?
දැන් බෑ වෙනස් වෙන්න. කලින් වැඩීයි අස් වෙන්න.
උඹෙ කෙල්ල මගෙ පස්සෙන්ද? තෙත් වුණෙ වැස්සෙන්ද?
Too many bitches, මට ඕනෙ දුරස් වෙන්න.
උඹට ඕනෙද smoke? පෙරලන්නම් මං වෙස්.
විස්සයි විස්සයි නම් one day, ගහමු ඕනෙනම් test.
චේනා best, කොල්ලො you don’t wanna mess.
බලන් ඉදහන් වාරේ එනකන් while I f*ck with the rest.

සද්දෙ තියාගනින් low, නැත්තං set වෙන්නෙ laser.
එකෙක්ව බැල්ලි කරන් පිහිදාගන්නෙ මේස.
මේ CMB boss. ගෙනියන්නද places?
පන්නයි බෝතල් cases, මාරු කරන් faces.
මාව දන්න කඩේ වැඩියෙන් chicken දාලා rice.
I’m being extra nice නිසා වැඩි වෙලා size.
ගහන්න එපා කොල්ලො ice, සික වුණත් sometimes.
වැඩියෙන් ඉගෙනගත්ත ඕක්කොම වුණෙ නෑ Einstein.
Shot දෙක, තුන, හතර, පහ, හය. ඉතුරු කරන් ඉන්නෙ හොඳම එකාට Shot එක.
කැස්බෑවට ගියොත් පුනියා දනීයි pot එක.
අපේ එකෙක්වත් line කරන්න බැහැ මොත්තෙට.
සීයට තිහ තියලා විකුණන්න පුලුවන් lot එක.
පිරිවෙන හන්දියට ඇවිල්ලයි තියන්නෙ dot එක.
ඔත්තු දීපු මීයො නිදන් ඇහැරෙන පොඩ්ඩෙට, අන්තිම හුස්ම යවන්නෙ තද වෙලා කොට්ටෙට.

කොකා ගැස්සෙන්න ගැස්සෙන්න, උඹ රිංගන්නෙ අස්සෙන්ද?
දැන් බෑ වෙනස් වෙන්න. කලින් වැඩීයි අස් වෙන්න.
උඹෙ කෙල්ල මගෙ පස්සෙන්ද? තෙත් වුණෙ වැස්සෙන්ද?
Too many bitches, මට ඕනෙ දුරස් වෙන්න.
උඹට ඕනෙද smoke? පෙරලන්නම් මං වෙස්.
විස්සයි විස්සයි නම් one day, ගහමු ඕනෙනම් test.
චේනා best, කොල්ලො you don’t wanna mess.
බලන් ඉදහන් වාරේ එනකන් while I fuck with the rest.

කෙල්ලගෙ දනිස් ගෙවිලා ගහන් ඉඳලා දණ.
එක වෙලාවකට daddy, තව වෙලාවකට පණ.
Rap සෙල්ලමෙ කවුද දෙන්නෙ දැන් අණ?
මේක Hip Hop. Not සවුදම්. Not බණ.
බලපන් සෙල්ලම මුන් එක තැන වනසන.
I’m the only threat මේ rappersලා වලකන.
I say shit not to offend you, only cuz I wanna.
මරපන් වදන් හු*තො! හිටියා ඇති වන වන.
මගෙ සින්දු, they be travelling from city to city.
මොලේ වඩන පිටි වගෙ ගැම්ම වචන පිටින්.
Yo mamma pull out her titt*es, I play with em before I hit it,
Making yo wife c*m, මට තියෙන්නෙ කතා කරන්න bout kitties.
Set a city on fire, පස්සෙ මම හොඳට නිදි.
කරේ නගින්න දුන්නොත් ඉතිං මට හොඳට හිටියි.
Travelling on මන්දාකිණි, පත්තු කරගෙනම ගිනි.
ලේ දැකලා වැටිලා, මෙතන ඇවිත් talking bout මිණී.
Someone get මොකෙක්ව හරි කරන්න ගාල්.
මේ rappersලා එක්ක මම නටන්නෙ බාල්.
Marking all the curries but you forgot the dhal.
වරෙන් වරෙන් කවන්න බොට දෙයියොන්ගෙ හාල්.
සද්දෙට අපෙ සින්දු අහලා ළමයි ගුටි කයි.
Filter නැති අපෙ කටවල් වැඩිහිටියන්ට පමණයි.
මං ලිව්ව පොතේ මුන්ට ලොකු වැරදිච්ච අකුරයි.
එකම කොඩිය යට ඉන්න අපිට බල්ලො බුරයි.

සංස්කෘතිය ගැන නම් ඉතිං හොඳට දනීයි.
රෑ ඉම්බ යට සායට දවල්ට බනියි.
Try to understand, ඔය වහ අපිට පැණි.
Chain පනියි පුතා, Chain පනියි.

ගමේ current යන්නෙ වෙද්දි මං full charge.
Regular සින්දු අස්සෙ මගෙ එක large.
Engine හොඳයි, නෑ දැම්මෙ garage.
C Chainට හැදෙන්න ඕන වුණෙ නෑ Iraj.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gassenna Song Lyrics - ගැස්සෙන්න ගීතයේ පද පෙළ Gassenna Song Lyrics - ගැස්සෙන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 21, 2021 Rating: 5

0 comments:

Post a Comment