Dhuma Warsha Song Lyrics - ධූම වර්ෂා ගීතයේ පද පෙළ

Dhuma Warsha Song Lyrics - ධූම වර්ෂා ගීතයේ පද පෙළ
Song Title : Dhuma Warsha (ධූම වර්ෂා)
Artist : Thilan Dhanushka
Lyrics : Thilan Dhanushka
Melody : Thilan Dhanushka
Music : Thilan Dhanushka/Stereomiinds
Mixing & Mastering : Stereomiinds
Artwork and Animations : Chanaka Sandaruwan | Digitree


මන්දාකිණියේ බබළවනා නිල් තරුවක් වී රෑ අහසේ අන්ධකාරය මැදින් පීරා නුඹ සොයා ආවා

මා සිවු ලොවේ හිණිමං තනාලා රාගයෙන් නුඹ හා වෙලීලා රුදුරු මායිම් නියම් ගෙවාලා නුඹ සොයා ආවා

යාත්‍රිකයා හමුවේ මේඝ වර්ෂා පවා බිඳුනේ
සක්වලින් පැමිණෙනා දිනයේ ධූම වර්ෂා පවා
නැගුනේ

පාවී එන්නම් ඔය දෙනෙත් සොයා මං රහසේ
සැගවී යාදෝ නුඹ සඳුගේ හද තුරුලේ
මා එනතෙක් හැකිදෝ ඉන්නට කිඳුරේ
දැක ගන්නට පමණයි මගෙ මේ ගිනි ගෙන දැවෙනා ආදරේ

හමනා මේ සුලගේ තවරා එයි සෙනෙහේ
කුමරි සිනහවෙන් මා වෙත හෙලනා ඒ බැල්මේ
සඳ අයිතිය දැරුවත් මට අහිමි වූවත්
පවුරක් නෑ මා කෙරේ යන්නම් මගෙ සිහිනයන්
කොදෙව්වේ

තරු කුමරී හිමි ආලයටයි අඹරේ
නෑ වරමක් මා හට ඒ රිදුමන් සිහිනේ
ලෝ පරදාලා මේ යන ගමනේ
මා සිත පරදාලා බිඳුනාවේ

පාවී එන්නම් ඔය දෙනෙත් සොයා මං රහසේ
සැගවී යාදෝ නුඹ සඳුගේ හද තුරුලේ
මා එනතෙක් හැකිදෝ ඉන්නට කිඳුරේ
දැක ගන්නට පමණයි මගෙ මේ ගිනි ගෙන දැවෙනා ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dhuma Warsha Song Lyrics - ධූම වර්ෂා ගීතයේ පද පෙළ Dhuma Warsha Song Lyrics - ධූම වර්ෂා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 17, 2021 Rating: 5

0 comments:

Post a Comment