Danuna Ma Song Lyrics - දැනුනා මා ගීතයේ පද පෙළ

Danuna Ma Song Lyrics - දැනුනා මා ගීතයේ පද පෙළ
Song Title : Danuna Ma (දැනුනා මා)
Performed by Miran Archana
Melody & Music Composed by Bhashi Devanga @blackboxstudios
Written by Bhashi Devanga
Mixed & Mastered by Yuki Beatz @blackboxstudios
Visualized by Upeka Kaumadh for Refined Cinema


නුඹේ පෙම් අහින්සක හිනා
දැහැනේ හද මැවෙනා
ඇගේ පෙම් අහින්සක සිනහා
මුමුනා
රහස් මුමුනා
ඇගේ පෙම් අහින්සක සිනහා
දැනුනා
හිතට දැනුනා
දැනුනා මා ආදරියේ
මා ආදරියේ

නුඹේ දෙනුවන් අතර හැංගී
ස්රුංගාරී ස්රුංගාරී
ඔව් අද මාසේ මුව හා
දෙනුවන් හිනැහී ස්රුංගාරී

දෙනුවන් ඈ හා දිලිසෙනා ඒ
කාගේදෝ කියලා
මා හිත නැවතී තනිවී ආදරේ ගැන
පාඩුවේ හොයනා
මගේ හිත නැවතී තනිවී
මගේ හිත නැවතී තනිවී ලා

මගෙ හිත පාවී නිතරම
රහසේ ඉන්නම් ආලේ හිත හොයලා
දෙසවන් නෑසේ තනියම රහසින් ඇවිදින්
ආයේ කතා කලා

දැන් දැන් ඈ ලග හීන මත් වුනා
සන්සුන් නෙත් දැන් ඈව සොයනවද
ලංවී සෙනෙහෙන් ඉන්න හිතෙන්නයි
මා කල් ගෙවනා
ආදරියේ
ආදරියේ
නුඹේ දෙනුවන් අතර හැංගී
ස්රුංගාරී ස්රුංගාරී

ඔව් අද නෑසේ මා හා දෙනුවන් හිනැහී
ස්රුංගාරී
දැනුනා
දෙනුවන් ඈ හා දිලිසෙනා ඒ
කාගේදෝ කියලා
මා හිත නැවතී තනිවී ආදරේ ගැන
පාඩුවේ හොයනා
මගේ හිත නැවතී තනිවී
මගේ හිත නැවතී තනිවී ලා

දෙනුවන් ඈ හා දිලිසෙනා ඒ
කාගේදෝ කියලා
මා හිත නැවතී තනිවී ආදරේ ගැන
පාඩුවේ හොයනා
මගේ හිත නැවතී තනිවී
මගේ හිත නැවතී තනිවී ලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Danuna Ma Song Lyrics - දැනුනා මා ගීතයේ පද පෙළ Danuna Ma Song Lyrics - දැනුනා මා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 17, 2021 Rating: 5

0 comments:

Post a Comment