Ai Mama Adare Song Lyrics - ඇයි මම ආදරේ ගීතයේ පද පෙළ

Ai Mama Adare Song Lyrics - ඇයි මම ආදරේ ගීතයේ පද පෙළ
Song Title : Ai Mama Adare (ඇයි මම ආදරේ)
Singing : Piyath Rajapakse
Music Produced & Mixed by : Lahiru De Costa
Lyrics & Melody : Piyath Rajapakse
Video Director : Sahan Wickramarachchi (Reverie Ent.)


යන්නෙමී…
පියඹලා…
නිල්වන් අහස පුරා…

සොයනෙමී…
මගෙ දින පොතේ…
සිටි ඒ… කුමාරිකා…

ඈ ගායනා…
ඒ ගායනා…
මුව තුරුල ඇති ඒ සුන්දර සිනහා…
ඇය වෙසෙනා පෙදෙස කියයි

සුලගින් ඇය එවනා පෙම් හසුන්
හිරි පොද වැස්සෙන් එන පෙම් උණුසුම්
තරු මෙන් මග පෙන්වයි..

එක රෑනින් රෑනින්
එන්නෙමී…
ඔබ සොයා යායෙන් යායෙන්
සොයනෙමී…
මුලු ලොව පුරා
ආලෙන් ආලෙන්
එන්නෙමී…
කුමරිය සොයා
එක දිනයෙන් දිනයෙන්
ලංවෙමී…
මගෙ ලොව කරා…

ඔබ මා ලග නැති වූ දවසක්
මා හට මෙලෙසින් හැගුනා…

ඔබ මට ජීවිතයේ හමුවූ
එක නවාතැනක් පමණයි…

තවත් විටක මට සිතුනා මෙසේ
ඒ… දැන්…
ඔබ මගෙ ජීවිතයයි…

එක රෑනින් රෑනින්
එන්නෙමී…
ඔබ සොයා යායෙන් යායෙන්
සොයනෙමී…
මුලු ලොව පුරා

ආලෙන් ආලෙන්
එන්නෙමී…
කුමරිය සොයා

එක දිනයෙන් දිනයෙන්
ලංවෙමී…
මගෙ ලොව කරා…

ආදරී… කියන්න….
ඇයි මම ඔබෙ සුසුමේම
දැවටෙන්න ආස…

ආදරී… කියන්න…
ඇයි මම ඔබ හට ආදරේ…

ඇයි මම ආදරේ
ඇයි මම ආදරේ…
ඔබ මා ලග නැති වූ දවසක්
මා හට මෙලෙසින් හැගුනා…

එක රෑනින් රෑනින්
එන්නෙමී….
ඔබ සොයා යායෙන් යායෙන්
සොයනෙමී…
මුලු ලොව පුරා

ආලෙන් ආලෙන්
එන්නෙමී…
කුමරිය සොයා…

එක දිනයෙන් දිනයෙන්
ලංවෙමී…
මගෙ ලොව කරා…

ආදරී… කියන්න

ඇයි මම ඔබෙ සුසුමේම
දැවටෙන්න ආස…

ආ…දරී… කියන්න…
ඇයි මම ඔබ හට ආදරේ…
ඇයි මම ආදරේ
ඇයි මම ආදරේ…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ai Mama Adare Song Lyrics - ඇයි මම ආදරේ ගීතයේ පද පෙළ Ai Mama Adare Song Lyrics - ඇයි මම ආදරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 01, 2021 Rating: 5

0 comments:

Post a Comment