Adare Sihinayaki Song Lyrics - ආදරේ සිහිනයකි ගීතයේ පද පෙළ

Adare Sihinayaki Song Lyrics - ආදරේ සිහිනයකි ගීතයේ පද පෙළ

Adare Sihinayaki Song Lyrics - ආදරේ සිහිනයකි ගීතයේ පද පෙළ
Song Title : Adare Sihinayaki (ආදරේ සිහිනයකි)
ගායනය : එච්.ආර්.ජෝතිපාල සමඟින් සුජාතා අත්තනායක
පද රචනය : හර්බට් එම්. සෙනෙවිරත්න
සංගීතය : පී.එල්.ඒ.සෝමපාල
“ප්‍රවේසම්වන්න“ චිත්‍රපටයේ ගීතයකි.


ආදරේ සිහිනයකි කිව්වෙ එදා කවුද සුදෝ...//
ආදරේ ජීවිතයක් මිහිරි කලා නේද සුදෝ...//

ඔබෙ හෘද්දේ හිමි මා සුන්දර මධු පානේ වේ..
ඔබෙ හෘද්දේ හි...
ජාති ජාති පෙම්වතී වී ඉපදෙන සංසාරේ..//
මම ඔබෙ සෙවන පතා ආ....ඕ.....
මම ඔබෙ සෙවන පතා සසරෙ ඉදන් ආවා සුදෝ..
ආදරේ ජීවිතයක් මිහිරි කලා නේද සුදෝ..

ආදරේ සිහිනයකි....

මල පූජිත පින පාදවන කුමාරි රාණි..
මගෙ ජීවෙ අද සතු ජීවන මිහිරි රාණි..
සුරලෝකේ සුවදෙන ප්‍රේම කුමාරි රාණි..
පොවලා ප්‍රේමෙ අමා...ආ...
පොවලා ප්‍රේමෙ අමා අදුර මකා ඉදිමු සුදෝ
ආදරේ ජීවිතයක් මිහිරි කලා නේද සුදෝ...

ආදරේ සිහිනියකි....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adare Sihinayaki Song Lyrics - ආදරේ සිහිනයකි ගීතයේ පද පෙළ Adare Sihinayaki Song Lyrics - ආදරේ සිහිනයකි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 04, 2021 Rating: 5

0 comments:

Post a Comment