Windanaya Song Lyrics - වින්දනය ගීතයේ පද පෙළ

Windanaya Song Lyrics - වින්දනය ගීතයේ පද පෙළ
Song Title : Windanaya (වින්දනය)
Artist : Malith Perera
Melody : Malith Perera
Lyrics : Kusala Hamuduruwo


නනනේ… නනනේ… නානා… නානා…

රතු නුවන් පෙති නෙතු වියන් යට…
හඬා වැලපෙන කොකිලාවී…
වසා රතදර සුසුම් තවරා…
ඔබේ සුවඳට මත් වෙලා මම…
ඔහේ හිටියා සම වැදී මෙමා…
ඔහේ හිටියා නෙතට නෙතු යොමා…

ඔහේ හිටියා සමවැදී…
වින්දනය ලැබුවා… මන්මත්ව හිටියා…
වින්දනය ලැබුවා හ්ම් හ්ම් හ්ම් මන්මත්ව හිටියා…

රතු නුවන් පෙති නෙතු වියන් යට…
හඬා වැලපෙන කොකිලාවී…
වසා රතදර සුසුම් තවරා…
ඔබේ සුවඳට මත් වෙලා මම…
ඔහේ හිටියා සම වැදී මෙමා…
ඔහේ හිටියා නෙතට නෙතු යොමා…

ඇඟිලි තුඩු මගේ ඔබේ කම්මුල්…
මතින් පැහැපත් රෝස පාටින්…
දෙකන් පෙති මත උණුසුමක් වී
හඬින් අවදිව කොකිලාවී
වින්දනය ලැබුවා… මන්මත්ව හිටියා
වින්දනය ලැබුවා හ්ම් හ්ම් හ්ම් මන්මත්ව හිටියා…

නා නනනේ… නනනේ… නා නා… නේ නා නා…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Windanaya Song Lyrics - වින්දනය ගීතයේ පද පෙළ Windanaya Song Lyrics - වින්දනය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 03, 2021 Rating: 5

0 comments:

Post a Comment