Rathu Mal Gaume Song Lyrics - රතු මල් ගවුමේ ගීතයේ පද පෙළ

Rathu Mal Gaume Song Lyrics - රතු මල් ගවුමේ ගීතයේ පද පෙළ
Song Title : Rathu Mal Gaume (රතු මල් ගවුමේ)
Singing : Malith Perera (මලිත් පෙරේරා මහත්මා)


රතු මල් ගවුමේ දැවටිලා..
සුළඟින් පාර අසාලා..
සත්තයි ආදරේ..කියා..
සිහින ඉමේ.. ඔබ නවතිනවා…
රතු මල් ගවුමේ දැවටිලා..
සුළඟින් පාර අසාලා..
සත්තයි ආදරේ..කියා..
සිහින ඉමේ.. ඔබ නවතිනවා…

දඟ නොකරන්නම්..සනසන්නම්..
ළමැදේ..ඔබ සතපන්නම්..
ඔබ මා..ළඟ ඉන්නවනම් රත්තරනේ..
මං හරි ආදරෙයි..එහෙනම්..
රතු මල් ගවුමේ දැවටිලා..
සුළඟින් පාර අසාලා..
සත්තයි ආදරේ..කියා..
සිහින ඉමේ..ඔබ නවතිනවා…

පින් බිංදුවක් ගෙනල්ලා..
මුතු කොට්ටයක් සදාලා..
සත්තයි ආදරේ..කියා..
සුවසේ..සිරි යහනේ , මා සතපනවා..
රතු මල් ගවුමේ දැවටිලා..
සුළඟින් පාර අසාලා..
සත්තයි ආදරේ..කියා..
සිහින ඉමේ..ඔබ නවතිනවා…
රතු මල් ගවුමේ දැවටිලා..
සුළඟින් පාර අසාලා..
සත්තයි ආදරේ..කියා..
සිහින ඉමේ..ඔබ නවතිනවා…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rathu Mal Gaume Song Lyrics - රතු මල් ගවුමේ ගීතයේ පද පෙළ Rathu Mal Gaume Song Lyrics - රතු මල් ගවුමේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 03, 2021 Rating: 5

0 comments:

Post a Comment