Surathata Bara Wee Song Lyrics - සුරතට බරවී ගීතයේ පද පෙළ

Surathata Bara Wee Song Lyrics - සුරතට බරවී ගීතයේ පද පෙළ
Song Title : Surathata Bara Wee (සුරතට බරවී)
Singing : Chandana Liyanarachchi (චන්දන ලියනාරච්චි මහත්මා)


සුරතට බරවී තනිවුණ දවසේ
මගේ විතරයි කීවා මතකයිදෝ
ඇස්පොඩි අස්සේ සන්තක හීනේ
ඔබේ නමින් ගෙතුවා මතකයිදෝ
අමතක කරලාදෝ

ඔය පය පාමුල බිඳී ගියේ
අන්තිම පැතුමයි ජීවිතයේ
සිනහව පුරවා තිබුණු හිතේ කඳුලැලි විතරයි නතර වුණේ
මගේ ළඟ නතර වුනේ

සුරතට බරවී තනිවුණ දවසේ
මගේ විතරයි කීවා මතකයිදෝ
ඇස්පොඩි අස්සේ සන්තක හීනේ
ඔබේ නමින් ගෙතුවා මතකයිදෝ
අමතක කරලාදෝ

ළඟ රැදුනත් හිත මාගෙ නොවේ
වැටෙන සුසුම්වත් වාරු නොදේ
තනිකම මගේ තනි මකන පැයේ
ආයෙත් හිත ළඟ ඔයා මැවේ
ආයෙත් ඔයා මැවේ

සුරතට බරවී තනිවුණ දවසේ
මගේ විතරයි කීවා මතකයිදෝ
ඇස්පොඩි අස්සේ සන්තක හීනේ
ඔබේ නමින් ගෙතුවා මතකයිදෝ
අමතක කරලාදෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Surathata Bara Wee Song Lyrics - සුරතට බරවී ගීතයේ පද පෙළ Surathata Bara Wee Song Lyrics - සුරතට බරවී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 04, 2021 Rating: 5

0 comments:

Post a Comment