Mulu Muhudama Handai Song Lyrics - මුළු මුහුදම හඬයි ගීතයේ පද පෙළ

Mulu Muhudama Handai Song Lyrics - මුළු මුහුදම හඬයි ගීතයේ පද පෙළ
Song Title : Mulu Muhudama Handai (මුළු මුහුදම හඬයි)
ගායනය : ප්‍රියා සූරියසේන
පද : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : ප්‍රියා සූරියසේන


මුළු මුහුදම හඬයි
මම වෙරළේ නිසසලයි
ඔබ මුහුදයි මම වෙරළයි මට සිතේ
මුළු මුහුදම හඬයි
මම වෙරළේ නිසසලයි
මම මුහුදයි ඔබ වෙරළයි යළි සිතේ
මුළු මුහුදම හඬයි
මම වෙරළේ නිසසලයි

සිත තරණය කරගනු
බැරි මිනිසකු විලසිනී
දිවි වෙරළෙහි ළතැවීලා හඬා වැටෙනවා
ඔබ අන් සන්තක වනු
දුටු සිතකින් කැළඹුනු
සිත අඳුරෙහි ළතැවීලා හඬා වැටෙනවා

මුළු මුහුදම හඬයි
මම වෙරළේ නිසසලයි
ඔබ මුහුදයි මම වෙරළයි මට සිතේ
මුළු මුහුදම හඬයි
මම වෙරළේ නිසසලයි
මම මුහුදයි ඔබ වෙරළයි යළි සිතේ
මුළු මුහුදම හඬයි
මම වෙරළේ නිසසලයි

අප වෙන්වන දින මතු
කිසි කල නොඑතැයි සිතු
සිත අද ඇයි වැලපෙන්නේ
හඬා වැටෙන්නේ
ඇය හැර ‍යන්නට සිතු
මට අවසර දිය යුතු
සිත නුඹ ඇයි ළත වෙන්නේ
හඬා වැටෙන්නේ

මුළු මුහුදම හඬයි
මම වෙරළේ නිසසලයි
ඔබ මුහුදයි මම වෙරළයි මට සිතේ
මුළු මුහුදම හඬයි
මම වෙරළේ නිසසලයි
මම මුහුදයි ඔබ වෙරළයි යළි සිතේ
මුළු මුහුදම හඬයි
මම වෙරළේ නිසසලයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mulu Muhudama Handai Song Lyrics - මුළු මුහුදම හඬයි ගීතයේ පද පෙළ Mulu Muhudama Handai Song Lyrics - මුළු මුහුදම හඬයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 04, 2021 Rating: 5

0 comments:

Post a Comment