Supipila Nil Vil Thalawe Song Lyrics - සුපිපිලා නිල්විල් තලාවේ ගීතයේ පද පෙළ

Supipila Nil Vil Thalawe Song Lyrics - සුපිපිලා නිල්විල් තලාවේ ගීතයේ පද පෙළ
Song Title : Supipila Nil Vil Thalawe (සුපිපිලා නිල්විල් තලාවේ)
Artiste : Raween Kanishka
Melody & Music : Ranjith Premaweera
Lyrics : Shehan Galahitiyawa


සුපිපිලා නිල්විල් තලා…වේ
සුවඳ දී රහ…සේ
හිත මා ලඟ රඳවා….ලා
හද සැනසුම් ගෙනාවේ….
සිතුවිලි ආශා
මදහස පාලා
මා හා සරා… හද…වතේ…

හසරැලි මුව ගවසාලා
සිතුවිලි විල කළඹාලා
සඳ සේ රැය පා…යා…
ආලෝකය විහිදා…ලා…
හද සැනසුම සරසාලා
අප මිතුදම දේ ආශා

දුක සැප නිති විමසා…ලා
කඳුලැලි නෙතු පිසලා…ලා
ගෙන දී සඳ සේ…යා
ජීවිතයට ළං වී…ලා..
හද සැනසුම සරසා…ලා
අප මිතුදම දේ ආශා…

සුපිපිලා නිල්විල් තලාවේ
සුවඳ දී රහ…සේ
හිත මා ලඟ රඳවා…ලා
හද සැනසුම් ගෙනාවේ…
සිතුවිලි ආශා
මදහස පාලා
මා හා සරා… හද…වතේ…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Supipila Nil Vil Thalawe Song Lyrics - සුපිපිලා නිල්විල් තලාවේ ගීතයේ පද පෙළ Supipila Nil Vil Thalawe Song Lyrics - සුපිපිලා නිල්විල් තලාවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 14, 2021 Rating: 5

0 comments:

Post a Comment