Roo Maruthe Song Lyrics - රූ මාරුතේ ගීතයේ පද පෙළ

Roo Maruthe Song Lyrics - රූ මාරුතේ ගීතයේ පද පෙළ
Song Title : Roo Maruthe (රූ මාරුතේ)
Singing : Chandeepa Jayakody (චන්දීප ජයකොඩි මහත්මා)


ඇහි පිල්ලම් ගැහෙනා තරු ගෙත්තම් මවනා ආකාසේ දියවී නොයන්
චායාවේ සැඟවී මා දෑසේ දැවටී සිත් අහස කැළඹු ඇ

සිහින රූ මාරුතේ සැලි සැලි… කඳුළු සිතුවම් මවයි තුරුලුවී
දෑස ගිනියම් කරයි සිතුවිලි… නුරා නෙතු මැවී මැවී

සිහින රූ මාරුතේ සැලි සැලි… කඳුළු සිතුවම් මවයි තුරුලුවී…
දෑස ගිනියම් කරයි සිතුවිලි… නුරා නෙතු මැවී මැවී…

රේකාවේ ලියවූ ඒ ආලේ සොඳුරු මායාවේ සිරවී නොයන්
මන්දාරම් අඳුරේ හිරු කිරණක් ගොලුවී සඳ සිසිලක් සොයමි මා

සිහින රූ මාරුතේ සැලි සැලි… කඳුළු සිතුවම් මවයි තුරුලුවී
දෑස ගිනියම් කරයි සිතුවිලි… නුරා නෙතු මැවී මැවී

සිහින රූ මාරුතේ සැලි සැලි… කඳුළු සිතුවම් මවයි තුරුලුවී
දෑස ගිනියම් කරයි සිතුවිලි… නුරා නෙතු මැවී මැවී

සෙනෙහසේ සුව සොයයි ජීවිතේ පාලු සුළගක් හමයි නිම්නයේ
අකීකරු දෑස මන්මත් කලේ
රූ මාරුතේ… සේයා මැවේ…

සිහින රූ මාරුතේ සැලි සැලි… කඳුළු සිතුවම් මවයි තුරුලුවී
දෑස ගිනියම් කරයි සිතුවිලි… නුරා නෙතු මැවී මැවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Roo Maruthe Song Lyrics - රූ මාරුතේ ගීතයේ පද පෙළ Roo Maruthe Song Lyrics - රූ මාරුතේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 10, 2021 Rating: 5

0 comments:

Post a Comment