Rath Piyumin Sadi Song Lyrics - රත් පියුමින් සැදි ගීතයේ පද පෙළ

Rath Piyumin Sadi Song Lyrics - රත් පියුමින් සැදි ගීතයේ පද පෙළ
Song Title : Rath Piyumin Sadi (රත් පියුමින් සැදි)
ගායනය : ප්‍රදීපා ධර්මදාස සහ පිරිස
පද රචනය : කපිල කුමාර කාලිංග
තනුව හා සංගීතය : සේන වීරසේකර
"නෙළුම් පොකුණ" වේදිකා නාට්‍යයෙන්...


රත් පියුමින් සැදි පොකුණක් බලන්න අපි යනවා
කවුරුද එන්නේ (කවුරුද එන්නේ)

රත් පියුමින් සැදි පොකුණක් බලන්න අපි යනවා
කවුරුද එන්නේ (කවුරුද එන්නේ)

යුගයෙන් යුගයට පියමං කරමින්
සිහිලැල් රළවැල් සොයමින් කරදියරේ
යනවෝ
තරු ලකුණක් සොයමින් යනවෝ

කවුරුද එන්නේ (කවුරුද එන්නේ) ..//////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rath Piyumin Sadi Song Lyrics - රත් පියුමින් සැදි ගීතයේ පද පෙළ Rath Piyumin Sadi Song Lyrics - රත් පියුමින් සැදි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 08, 2021 Rating: 5

0 comments:

Post a Comment