Ekama Wakiyak Ho Song Lyrics - එකම වැකියක් හෝ ගීතයේ පද පෙළ

Ekama Wakiyak Ho Song Lyrics - එකම වැකියක් හෝ ගීතයේ පද පෙළ
Song Title : Ekama Wakiyak Ho (එකම වැකියක් හෝ)
ගායනය : ප්‍රදීපා ධර්මදාස සහ පිරිස
පද රචනය : කපිල කුමාර කාලිංග
තනුව හා සංගීතය : සේන වීරසේකර
"නෙළුම් පොකුණ" වේදිකා නාට්‍යයෙන්.
"නෙළුම් පොකුණ" වේදිකා නාට්‍යය 1988 දී වේදිකා ගතවූවකි. එහි ප්‍රදීපා "රාධා" චිරතයට පණ පොවන්නේ මුළු නාට්‍ය දිගහැරෙන කාලය පුරාවටම රෝද පුටුවක සිටයි.



එකම වැකියක් හෝ
එකම පැදියක් හෝ
නොමැති සුවිසල් ගතෙක වූ මඟ අසා
කියවා
මෙදිගු ගමනේ යෙදෙන්නෙමු අපි
සියපතින් සැරසී
සුනිල ගඟබඩ අසල නතරව
ගිම් නිවා

පියාපත් ලබන්නට මිනිස් නෑසියන්ගේ
විරාමය මෙතැනදෝ

එකම වැකියක් හෝ
එකම පැදියක් හෝ
නොමැති ඒ විසල් වූ පොතේ
මොහුගෙ රූපය තිබුනා
එසේ නම් මේ කෞ‍තුක වූ
මන්දිරයයි මේ තියෙන්නේ
අප දෙනෙත් අභියසේ මහා වන ගැබේ
මගේ දිවි සිහිනේ
සැබෑ වේ.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ekama Wakiyak Ho Song Lyrics - එකම වැකියක් හෝ ගීතයේ පද පෙළ Ekama Wakiyak Ho Song Lyrics - එකම වැකියක් හෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 08, 2021 Rating: 5

0 comments:

Post a Comment