Pem Lowe Sahanaya Mata Dila Song Lyrics - පෙම් ලොවේ සහනය මට දීලා ගීතයේ පද පෙළ

Pem Lowe Sahanaya Mata Dila Song Lyrics - පෙම් ලොවේ සහනය මට දීලා ගීතයේ පද පෙළ
Song Title : Pem Lowe Sahanaya Mata Dila (පෙම් ලොවේ සහනය මට දීලා)
ගායනය : පියල් පෙරේරා, ජිප්සීස්


පෙම් ලොවේ සහනය මට දීලා
පෙම් සුවේ මා සිත රඳවාලා
ළංවෙලා ඉන්නකෝ
මට වෙන්වන සිතක් නෑ
මා ඔබෙන් මිදිලා

වෙන්වෙලා ඔබ මා රිදවාලා
යන්නෙපා මා හට පිටුපාලා
ළංවෙලා ඉන්නකෝ
මට වෙන්වන සිතක් නෑ
මා ඔබෙන් මිදිලා

මා ආදරේ ඔබ කී මුල් දිනේ
ඒ මතකේ නෑ මැකී ගියේ
මේ ජීවිතේ නෑ සන්තාපේ
මිහිරියි අපේ ආදරේ

පෙම් ලොවේ සහනය මට දීලා
පෙම් සුවේ මා සිත රඳවාලා
ළංවෙලා ඉන්නකෝ
මට වෙන්වන සිතක් නෑ
මා ඔබෙන් මිදිලා

වෙන්වෙලා ඔබ මා රිදවාලා
යන්නෙපා මා හට පිටුපාලා
ළංවෙලා ඉන්නකෝ
මට වෙන්වන සිතක් නෑ
මා ඔබෙන් මිදිලා

ඒ වාගෙමයි තාමත් සිතේ
මා සැනසූ ඒ ආදරේ
මේ ආදරේ මේ පෙම් ලොවේ
සනසයි අපේ ජීවිතේ

පෙම් ලොවේ සහනය මට දීලා
පෙම් සුවේ මා සිත රඳවාලා
ළංවෙලා ඉන්නකෝ
මට වෙන්වන සිතක් නෑ
මා ඔබෙන් මිදිලා

මා ඔබෙන් මිදිලා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pem Lowe Sahanaya Mata Dila Song Lyrics - පෙම් ලොවේ සහනය මට දීලා ගීතයේ පද පෙළ Pem Lowe Sahanaya Mata Dila Song Lyrics - පෙම් ලොවේ සහනය මට දීලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 16, 2021 Rating: 5

0 comments:

Post a Comment