Your Choice Way

Pathum Pirila Song Lyrics - පැතුම් පිරීලා ගීතයේ පද පෙළ

Pathum Pirila Song Lyrics - පැතුම් පිරීලා ගීතයේ පද පෙළ
Song Title : Pathum Pirila (පැතුම් පිරීලා)
ගායනය : ප්‍රියා සූරියසේන
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද : ක්ලැරන්ස් විජේවර්ධන


පැතුම් පිරීලා උතුරා යනවා
ඇය අද එනවා හමු වේදෝ
සිතත් පිරිලා ඇගේ රුව දැකලා
ඇගේ සිත අසලා සැනසේදෝ

වසන්තයේ දිනයක් සිහිවෙන්නේ
දසන්තයේ සිතුවිලි මුසුවෙන්නේ
ළමාවියේ මෙන් යොවුන් වියේදී
වෙනස් නොවීලා ඉමු අපි දෙන්නා

පැතුම් පිරීලා උතුරා යනවා
ඇය අද එනවා හමු වේදෝ
සිතත් පිරිලා ඇගේ රුව දැකලා
ඇගේ සිත අසලා සැනසේදෝ

අවන් හලේදී තනි වී දෙන්නා
රුවන් වන් පැතුම් මවමින් උන්නා
ඒ පැතුම් සැබෑ වී නව ලොවක් උදාවී
වෙනස් නොවීලා ඉමු අපි දෙන්නා

පැතුම් පිරීලා උතුරා යනවා
ඇය අද එනවා හමු වේදෝ
සිතත් පිරිලා ඇගේ රුව දැකලා
ඇගේ සිත අසලා සැනසේදෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pathum Pirila Song Lyrics - පැතුම් පිරීලා ගීතයේ පද පෙළ Pathum Pirila Song Lyrics - පැතුම් පිරීලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Tuesday, July 06, 2021 Rating: 5

0 comments:

Post a Comment