Your Choice Way

Me Ath Bhawe Pura Song Lyrics - මේ අත් භවේ පුරා ගීතයේ පද පෙළ

Me Ath Bhawe Pura Song Lyrics - මේ අත් භවේ පුරා ගීතයේ පද පෙළ
Song Title : Me Ath Bhawe Pura (මේ අත් භවේ පුරා)
ගායනය : ප්‍රියා සූරියසේන


මේ අත් භවේ පුරා
ජීවත් වෙනා තුරා
කිසිදාක හමුවෙන්න බැරිවේ
මේ අත්භවේ පුරා
ජීවත් වෙනා තුරා

රහසින් කියන්නත් බෑ ළඳේ
දෑසින් කියන්නත් බෑ ළඳේ
ඉඟියෙන් කියන්නත් බෑ ළඳේ
ලොව මිනිසුන් බලා හිඳී

ජීවත් වෙනා තුරා
කිසිදාක හමුවෙන්න බැරිවේ
මේ අත්භවේ පුරා
ජීවත් වෙනා තුරා

අහසේ අඳින්නත් බෑ ළඳේ
පොළවෙහි ලියන්නත් බෑ ළඳේ
හඬගා කියන්නත් බෑ ළඳේ
අසරණ වී ඔහේ ඉමු
අසරණ වී ඔහේ ඉමු ඒ නිසා

මේ අත් භවේ පුරා
ජීවත් වෙනා තුරා
කිසිදාක හමුවෙන්න බැරිවේ
මේ අත්භවේ පුරා
ජීවත් වෙනා තුරා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Ath Bhawe Pura Song Lyrics - මේ අත් භවේ පුරා ගීතයේ පද පෙළ Me Ath Bhawe Pura Song Lyrics - මේ අත් භවේ පුරා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Tuesday, July 06, 2021 Rating: 5

0 comments:

Post a Comment