Me Ath Bhawe Pura Song Lyrics - මේ අත් භවේ පුරා ගීතයේ පද පෙළ

Me Ath Bhawe Pura Song Lyrics - මේ අත් භවේ පුරා ගීතයේ පද පෙළ
Song Title : Me Ath Bhawe Pura (මේ අත් භවේ පුරා)
ගායනය : ප්‍රියා සූරියසේන
පද : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : ප්‍රියා සූරියසේන


මේ අත්භවේ පුරා
ජීවත්වෙනා තුරා
කිසිදාක හමුවෙන්න බැරිවේ
මේ අත්භවේ පුරා
ජීවත්වෙනා තුරා

රහසින් කියන්නත් බෑ ළඳේ
දෑසින් කියන්නත් බෑ ළඳේ
ඉඟියෙන් කියන්නත් බෑ ළඳේ
ලොව මිනිසුන් බලා හිඳී //
ඒ නිසා

මේ අත්භවේ පුරා
ජීවත්වෙනා තුරා
කිසිදාක හමුවෙන්න බැරිවේ
මේ අත්භවේ පුරා
ජීවත්වෙනා තුරා

අහසෙහි අඳින්නත් බෑ ළඳේ
පොළවෙහි ලියන්නත් බෑ ළඳේ
හඬගා කියන්නත් බෑ ළඳේ
අසරණ වී ඔහේ ඉමු //
ඒ නිසා

මේ අත්භවේ පුරා
ජීවත්වෙනා තුරා
කිසිදාක හමුවෙන්න බැරිවේ
මේ අත්භවේ පුරා
ජීවත්වෙනා තුරා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Ath Bhawe Pura Song Lyrics - මේ අත් භවේ පුරා ගීතයේ පද පෙළ Me Ath Bhawe Pura Song Lyrics - මේ අත් භවේ පුරා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 06, 2021 Rating: 5

0 comments:

Post a Comment