Me Palu Mawathe Song Lyrics - මේ පාළු මාවතේ ගීතයේ පද පෙළ

Me Palu Mawathe Song Lyrics - මේ පාළු මාවතේ ගීතයේ පද පෙළ
Song Title : Me Palu Mawathe (මේ පාළු මාවතේ)
ගායනය : ප්‍රියා සූරියසේන
තනුව : ප්‍රියා සූරියසේන
පද : කුලරත්න ආරියවංශ


මේ පාළු මාවතේ
තනි වී බලා ඉමී
පෙරදා ලෙසේ යළී
හමුවේවිදෝ
මේ පාළු මාවතේ

නෙතගින් සිනා සලා
මනසින් බැඳී
නෙතගින් සිනා සලා
මනසින් බැඳී
තෙපලූ කතා සිතේ
නොසැලී ඉඳී
මේ පාළු මාවතේ

වසරක් නොවේ සදා
හිඳිමි බලා
වසරක් නොවේ සදා
හිඳිමි බලා
කවදාක හෝ යළී
දකිනා තුරා

මේ පාළු මාවතේ
තනි වී බලා ඉමී
පෙරදා ලෙසේ යළී
හමුවේවිදෝ
මේ පාළු මාවතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Palu Mawathe Song Lyrics - මේ පාළු මාවතේ ගීතයේ පද පෙළ Me Palu Mawathe Song Lyrics - මේ පාළු මාවතේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 05, 2021 Rating: 5

0 comments:

Post a Comment