Hiruda Muwa Wee Song Lyrics - හිරුද මුවා වී ගීතයේ පද පෙළ

Hiruda Muwa Wee Song Lyrics - හිරුද මුවා වී ගීතයේ පද පෙළ
Song Title : Hiruda Muwa Wee (හිරුද මුවා වී)
ගායනය : ප්‍රියා සූරියසේන
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද : උපාලි ධනවලවිතාන


හිරුද මුවා වී ලැසි ගමන බලාවී
හිරුද මුවා වී ලැසි ගමන බලාවී
කිංකිණි හඬ පරදන කැකිරි පැලෙන කොමළ හිනා
කිංකිණි හඬ පරදන කැකිරි පැලෙන කොමළ හිනා
හිරුද මුවා වී ලැසි ගමන බලාවී
හිරුද මුවා වී ලැසි ගමන බලාවී

කට කැඩි කළය අරන් කුඹුකෙ ළිඳට දියට ඇදෙන
කට කැඩි කළය අරන් කුඹුකෙ ළිඳට දියට ඇදෙන
ඉර බටු තරුව වගේ ගමට සිරිය සතුට ගෙනෙයි

හිරුද මුවා වී ලැසි ගමන බලාවී...

කළුවර ගලන වෙලේ නොයන් ගමන් නියර දිගේ
කළුවර ගලන වෙලේ නොයන් ගමන් නියර දිගේ
බක් මහ නැකත් බලා එළිය කරන් ගෙපැල මගේ

හිරුද මුවා වී ලැසි ගමන බලාවී...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hiruda Muwa Wee Song Lyrics - හිරුද මුවා වී ගීතයේ පද පෙළ Hiruda Muwa Wee Song Lyrics - හිරුද මුවා වී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 05, 2021 Rating: 5

0 comments:

Post a Comment