Mathake Hasaral Song Lyrics - මතකේ හසරැල් ගීතයේ පද පෙළ

Mathake Hasaral Song Lyrics - මතකේ හසරැල් ගීතයේ පද පෙළ
Song Title : Mathake Hasaral (මතකේ හසරැල්)
Singing : Dushyanth Weeraman (දුෂ්‍යන්ත වීරමන් මහත්මා)


කියන්නට බැරි තරම් ඔබට ආදරෙයි මං
දරන්නට බැරි තරම් දුක වාවන්නට බෑ දැන්
ඔබ ඇයි කුරිරු මේ තරම්
සිතක් නැති කෙනෙක් මෙන්
මා හෙලනා මේ සුසුම ඔබට දැනෙනවා නම්
මා සොයා යලි ඇවිත් සිප ගන්නකෝ මා දෙතොල්

මතකේ හසරැල් නැගෙන රැයේ
දෙනෙතින් කදුලැල් ගලා ගියේ
ජීවිතයේ රස දෑනෙන වියේ
ඔබ මා හැරදා ඇයිද ගියේ
මතකේ හසරැල් නැගෙන රැයේ
දෙනෙතින් කදුලැල් ගලා ගියේ
ජීවිතයේ රස දෑනෙන වියේ
ඔබ මා හැරදා ඇයිද ගියේ
ඔබ ඇයි අන්සතු වුනේ ඔබ ඇයි මා හැරගියේ

පූජනීයයි ආදරේ ඔබ එය නොදනී ප්‍රියේ
දිවි ඇතිතෙක් මේ බවේ ඔබට පමණයි ආදරේ
මා හද පතුලේ ඔබේ රුව සදා ඇඳී තිබේ
මා සොයා යලි ඇවිත් සිප ගන්නකෝ මා දෙතොල්
සිතකින් නොව ඔබ දමා ගියේ
ඔබ ගැන සිහිවෙයි හැම මොහොතේ
දුක පමණයිමට උරුම වුනේ
සමාවෙන්න කුමරානනී

මතකේ හසරැල් නැගෙන රැයේ
දෙනෙතින් කදුලැල් ගලා ගියේ
ජීවිතයේ රස දැනෙන වියේ
ඔබ මා හැරදා ඇයිද ගියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mathake Hasaral Song Lyrics - මතකේ හසරැල් ගීතයේ පද පෙළ Mathake Hasaral Song Lyrics - මතකේ හසරැල් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 10, 2021 Rating: 5

0 comments:

Post a Comment