Mata Wasana Song Lyrics - මට වාසනා ගීතයේ පද පෙළ

Mata Wasana Song Lyrics - මට වාසනා ගීතයේ පද පෙළ
Song Title : Mata Wasana (මට වාසනා)
ගායනය : ප්‍රියා සූරියසේන
සංගීතය : ප්‍රියා සූරියසේන
ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්


මට වාසනා ඔබ මට වාසනා
උපන් නූපන් හැම ආත්මයේ
මට ඔබ ඔබ මට වාසනා
ඔබ මට මට ඔබ වාසනා

ඔබේ නෙත් දොළොස් මහේ පහණ වේ
ඔබේ නෙත් දොළොස් මහේ පහණ වේ
කල මැන දල්වන්න ආරාධනා
කල මැන දල්වන්න ආරාධනා
පෙර භවයේ වියෝග අඳුරේ නිවුනු තැනින්

මට වාසනා ඔබ මට වාසනා
උපන් නූපන් හැම ආත්මයේ
මට ඔබ ඔබ මට වාසනා
ඔබ මට මට ඔබ වාසනා

සුරතින් සුළං මුවා කරලමි
සුරතින් සුළං මුවා කරලමි
නොනිමනු මැන ප්‍රේම ප්‍රාර්ථනා
නොනිමනු මැන ප්‍රේම ප්‍රාර්ථනා
අප අපගේ අනෝම ඇසුරේ වෙලෙමු සදා

මට වාසනා ඔබ මට වාසනා
උපන් නූපන් හැම ආත්මයේ
මට ඔබ ඔබ මට වාසනා
ඔබ මට මට ඔබ වාසනා
මට වාසනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mata Wasana Song Lyrics - මට වාසනා ගීතයේ පද පෙළ Mata Wasana Song Lyrics - මට වාසනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 07, 2021 Rating: 5

0 comments:

Post a Comment