Your Choice Way

Mashup 2020 Song Lyrics - Mashup 2020 ගීතයේ පද පෙළ

Mashup 2020 Song Lyrics - Mashup 2020 ගීතයේ පද පෙළ
Song Title : Mashup 2020
Music Directed And Composed : Ranga Weerasekara
Vocals : Dushyanth Weeraman
Backing Vocals : Ranga Weerasekara
Drums : Chanaka Weerasekara
E. Guitar : Madawa Bandara
Bass Guitar : Kanishka Maduranga
Keyboards : Chathmal Nadeela
Percussion : Dumindu Sameera
Acoustic Guitar : Ranga Weerasekara
Mix and Master : Starline Records


සත් පියුමන් මත
නුඹ අඩ සදකි
ගැස්සෙන නුබෙ ලැම
මට මල් දමකි
ගැස්සෙන නුබෙ ලැම
මට මල් දමකි

පානා සෙනෙහස ඇල්මෙන් ඉබගෙන
ඉන්න නුඹට බැරිනම්
කීවා නාහන සිත වාගෙන
අදුරෙම මම ඉන්නම්

විස ගෝර සර්ප විමනෙ
බිය නැති බොම ලදුනේ
තනිකමෙන් නිදන නුබගේ
කටු ඇනේවි සිරි යහනේ

විස ගෝර සර්ප විමනෙ
බිය නැති බොම ලදුනේ
තනිකමෙන් නිදන නුබගේ
කටු ඇනේවි සිරි යහනේ

ජේත්තු නෝනේ
ජේත්තු නෝනේ
වාත්තුවක් මගේ හර්දේ
නුඹ අඩ සදකි

ජේත්තු නෝනේ
ජේත්තු නෝනේ
වාත්තුවක් මගේ හර්දේ
මට මල් දමකි

ජේත්තු නෝනේ
ජේත්තු නෝනේ
වාත්තුවක් මගේ හර්දේ
නුඹ අඩ සදකි

තේක්ක මාමේ තේක්ක නැන්දා
කේන්ති ඇයි ගත්තේ
මට මල් දමකි

වැව ගාව රජ දහනේ
දගකාරියේ
හිත තාම නුඹ ගාව
තනනානනේ

වැව ගාව රජ දහනේ
දගකාරියේ
හිත තාම නුඹ ගාව
තනනානනේ

සත් පියුමන් මත
නුඹ අඩ සදකි
ගැස්සෙන නුබෙ ලැම
මට මල් දමකි
ගැස්සෙන නුබෙ ලැම
මට මල් දමකි

‍රැගුමන් අහවර වී
ඔබ මා ලග
රැගුමක් රගන තුරා

මේ මල් රාත්‍රිය
බලා හිදී මග
ඔබ ලග ගෙවෙන තුරා

අරලිය මත මගේ
හිත නැවතී ඇත
මා ගත කිති කැවිලා

නාබිය අද්දර
කරකැවුනා හිත
ඒ වී හද නැතුවා

සත්සියයක් සෙනග පරිද්දෙන්
එකලු උනා ඔබ අකුණු පරිද්දෙන්

ඔබටම සිතගිය සසර පුරුද්දෙන්
සසර පුරුද්දෙන් සසර පුරුද්දෙන්
සසර පුරුද්දෙන් සසර පුරුද්දෙන්

සත්සියයක් සෙනග පරිද්දෙන්
එකලු උනා ඔබ අකුණු පරිද්දෙන්

ඔබටම සිතගිය සසර පුරුද්දෙන්
සසර පුරුද්දෙන් සසර පුරුද්දෙන්
සසර පුරුද්දෙන් සසර පුරුද්දෙන්

නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන
මල් කිනිත්තට රොන් පොදක් ගෙන

පෙම් කරලා හැරයන්නේ කොහොමද

නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන
මල් කිනිත්තට රොන් පොදක් ගෙන

පෙති තලලා දුර යන්නේ කොහොමද

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mashup 2020 Song Lyrics - Mashup 2020 ගීතයේ පද පෙළ Mashup 2020 Song Lyrics - Mashup 2020 ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Friday, July 09, 2021 Rating: 5

0 comments:

Post a Comment