Mage Lamada Suwa Yahanak Song Lyrics - මගේ ළමැද සුව යහනක් ගීතයේ පද පෙළ

Mage Lamada Suwa Yahanak Song Lyrics - මගේ ළමැද සුව යහනක් ගීතයේ පද පෙළ
Song Title : Mage Lamada Suwa Yahanak (මගේ ළමැද සුව යහනක්)
ගායනය : ප්‍රියා සූරියසේන
සංගීතය : ස්ටැන්ලි පීරිස්
පද රචනය : ඩොනල්ඩ් අයිවන්


මගේ ළමැද සුව යහනක් ඔබට තනා දෙන්න කියා
බවෙන් බවේ පෙරුම් පුරා බලා ඉන්නවා
ඒ යහනේ ඔබ සතපා බිඟු ගී වැල් මුමුණනවා
සොඳුරු ලොවක අප දෙදෙනා හෙට තනි වෙනවා //

සිහින ගෙනෙන කුමාරියේ ඇගේ ලොවට එන්න එපා
ඇය රවටා කැඳවාගෙන නොයන් කුමරියේ

මගේ ළමැද සුව යහනක් ඔබට තනා දෙන්න කියා
බවෙන් බවේ පෙරුම් පුරා බලා ඉන්නවා
ඒ යහනේ ඔබ සතපා බිඟු ගී වැල් මුමුණනවා
සොඳුරු ලොවක අප දෙදෙනා හෙට තනි වෙනවා //

අපට උරුම අපේ ලොවේ හද සොම්නස් සතුට දරා
මගේ ළඟින් සසර පුරා ඉන්න වාසනා

මගේ ළමැද සුව යහනක් ඔබට තනා දෙන්න කියා
බවෙන් බවේ පෙරුම් පුරා බලා ඉන්නවා
ඒ යහනේ ඔබ සතපා බිඟු ගී වැල් මුමුණනවා
සොඳුරු ලොවක අප දෙදෙනා හෙට තනි වෙනවා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Lamada Suwa Yahanak Song Lyrics - මගේ ළමැද සුව යහනක් ගීතයේ පද පෙළ Mage Lamada Suwa Yahanak Song Lyrics - මගේ ළමැද සුව යහනක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 05, 2021 Rating: 5

0 comments:

Post a Comment