Loku Nanda Enawa Song Lyrics - ලොකු නැන්ද එනව ගීතයේ පද පෙළ

Loku Nanda Enawa Song Lyrics - ලොකු නැන්ද එනව ගීතයේ පද පෙළ
Song Title : Loku Nanda Enawa (ලොකු නැන්ද එනව)
ගායනය : චන්ද්‍රාණි ගුණවර්ධන
පද : ඩෝල්ටන් අල්විස්
තනුව : බී. වික්ටර් පෙරේරා


ලොකු නැන්ද එනව
නැන්ද එනව
අන්න එනව අපේ දිහාවේ ...//
කොන්ද නමල කන්ද නැගල ලන්ද දිගේ
උන්දැ එනව අපේ දිහාවේ //

ලොකු නැන්ද එනව
නැන්ද එනව
අන්න එනව අපේ දිහාවේ ...//
කොන්ද නමල කන්ද නැගල ලන්ද දිගේ
උන්දැ එනව අපේ දිහාවේ //

ලහි ලහියේ ඈ එන්නේ
අම්ම එක්ක අද මා ගැන දීග දොඩන්නයි ....//

දොංත දොදොං
තරිකිට දොංත දොදොං
තරිකිට දොංත දොදොං
තරිකිට කුන්ද කුඳත්තා ....//

රබන් පදේ මට ඇහෙනව
ලොකු නැන්දා වඩින වෙලාවේ

ලොකු නැන්ද එනව
නැන්ද එනව
මෙන්න එනව අපේ දිහාවේ ...//
කොන්ද නමල කන්ද නැගල ලන්ද දිගේ
උන්දැ එනව අපේ දිහාවේ ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Loku Nanda Enawa Song Lyrics - ලොකු නැන්ද එනව ගීතයේ පද පෙළ Loku Nanda Enawa Song Lyrics - ලොකු නැන්ද එනව ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 31, 2021 Rating: 5

0 comments:

Post a Comment