Gonagalata Mawa Detheyi Song Lyrics - ගෝනගලට මාව දෙතෙයි ගීතයේ පද පෙළ

Gonagalata Mawa Detheyi Song Lyrics - ගෝනගලට මාව දෙතෙයි ගීතයේ පද පෙළ
Song Title : Gonagalata Mawa Detheyi (ගෝනගලට මාව දෙතෙයි)
ගායනය : චන්ද්‍රාණි ගුණවර්ධන
පද : ඩෝල්ටන් අල්විස්
තනුව : බී. වික්ටර් පෙරේරා


පුව තෙතෙයි තෙතෙයි
පුව තෙතෙයි ...//

ගෝනගලට මාව දෙතෙයි
ගෝනගලට මාව දෙතෙයියා ...//

මගෙ වයසේ කළු කෙල්ලන් ගමේ නැතේයා
ඒගොල්ලන් දීග ගිහිං දීග කතේයා
සිරි සැප දීග කතේයා ...//

ගෝනගලට මාව දෙතෙයි
ගෝනගලට මාව දෙතෙයියා ...//

මගේ දෑතෙ නටන කුල්ල තාල දෙතේයා
හිතේ රැඳුණු දහයිය පොතු ඉවත යතේයා
මගේ හිතෙත් මලක් පිපී සුවඳ දෙතේයා
සුවඳ දෙතේයා
කියාගන්න බැරි තරමට සතුටු සිතේයා
අද සතුටු සිතේයා

ගෝනගලට මාව දෙතෙයි
ගෝනගලට මාව දෙතෙයියා ...//

මගේ දෑතෙ නටන කුල්ල තාල දෙතේයා
හිතේ රැඳුණු දහයිය පොතු ඉවත යතේයා
මගේ හිතෙත් මලක් පිපී සුවඳ දෙතේයා
සුවඳ දෙතේයා
කියාගන්න බැරි තරමට සතුටු සිතේයා
අද සතුටු සිතේයා ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gonagalata Mawa Detheyi Song Lyrics - ගෝනගලට මාව දෙතෙයි ගීතයේ පද පෙළ Gonagalata Mawa Detheyi Song Lyrics - ගෝනගලට මාව දෙතෙයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 31, 2021 Rating: 5

0 comments:

Post a Comment