Gagana Thale Wiman Ara Song Lyrics - ගගන තලේ විමන් අරා ගීතයේ පද පෙළ

Gagana Thale Wiman Ara Song Lyrics - ගගන තලේ විමන් අරා ගීතයේ පද පෙළ
Song Title : Gagana Thale Wiman Ara (ගගන තලේ විමන් අරා)
ගායනය : චන්ද්‍රානි ගුණවර්ධන
පද : ජයන්ති කස්තුරිආරච්චි
තනුව : ෂෙල්ටන් ප්‍රේමරත්න


ගගන තලේ විමන් අරා
ගගන තලේ විමන් අරා
සමන් වැලක සුවඳ පෙරා
ඔබ හද මල් පිපෙන තුරා
ඔබට වාසනා

දෑස කඳුළු දිය උතුරා
දෝතක මල් මුතු වරුසා
හදක විමන් පිරෙන තුරා
ඔබට වාසනා

ගගන තලේ විමන් අරා
සමන් වැලක සුවඳ පෙරා

කුංකුම අංජන තවරා
ආදරයෙන් බැලුම් හෙළා ...//

මා සමගින් පැතුම් පිරූ
ඔබට වාසනා

ගගන තලේ විමන් අරා
සමන් වැලක සුවඳ පෙරා
ඔබ හද මල් පිපෙන තුරා
ඔබට වාසනා

ගගන තලේ විමන් අරා
සමන් වැලක සුවඳ පෙරා

සඳ එළියක සිහිල පතා
හිරු ගිණිදැල් දවන තුරා...//

වේදනාව මට හිමිමුත්
ඔබට වාසනා

ගගන තලේ විමන් අරා
සමන් වැලක සුවඳ පෙරා
ඔබ හද මල් පිපෙන තුරා
ඔබට වාසනා

දෑස කඳුළු දිය උතුරා
දෝතක මල් මුතු වරුසා
හදක විමන් පිරෙන තුරා
ඔබට වාසනා

ගගන තලේ විමන් අරා
සමන් වැලක සුවඳ පෙරා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gagana Thale Wiman Ara Song Lyrics - ගගන තලේ විමන් අරා ගීතයේ පද පෙළ Gagana Thale Wiman Ara Song Lyrics - ගගන තලේ විමන් අරා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 30, 2021 Rating: 5

0 comments:

Post a Comment