Dam Paha Widuru Punchi Walallak Song Lyrics - දම් පැහැ වීදුරු පුංචි වළල්ලක් ගීතයේ පද පෙළ

Dam Paha Widuru Punchi Walallak Song Lyrics - දම් පැහැ වීදුරු පුංචි වළල්ලක් ගීතයේ පද පෙළ
Song Title : Dam Paha Widuru Punchi Walallak (දම් පැහැ වීදුරු පුංචි වළල්ලක්)
ගායනය : චන්ද්‍රාණි ගුණවර්ධන
පද : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : සරත් දසනායක


දම් පැහැ වීදුරු පුංචි වළල්ලක්
ඔබට මතක නැති
මට අමතක නැති
පුංචි වළල්ලක්
මා ළඟ තවම තියේ ....//

පෙරදා ඔබ ලියු පෙම්පත් සමඟින් //
ආදර පුවතක දූවිලි අතරින්
ඉඳහිට දිලිසෙන පුංචි වළල්ලක්
මා ළඟ තවම තියේ

දම් පැහැ වීදුරු පුංචි වළල්ලක්
ඔබට මතක නැති
මට අමතක නැති
පුංචි වළල්ලක්
මා ළඟ තවම තියේ

ආදර දෑතින් ඔබ මට පැළඳූ //
ආදර මා හද යළි යළි රිදවූ
දුක් කඳුළක් බඳු පුංචි වළල්ලක්
මා ළඟ තවම තියේ

දම් පැහැ වීදුරු පුංචි වළල්ලක්
ඔබට මතක නැති
මට අමතක නැති
පුංචි වළල්ලක්
මා ළඟ තවම තියේ ....//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dam Paha Widuru Punchi Walallak Song Lyrics - දම් පැහැ වීදුරු පුංචි වළල්ලක් ගීතයේ පද පෙළ Dam Paha Widuru Punchi Walallak Song Lyrics - දම් පැහැ වීදුරු පුංචි වළල්ලක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 31, 2021 Rating: 5

0 comments:

Post a Comment