Dahadiya Muthulal Song Lyrics - දහඩිය මුතුලැල් ගීතයේ පද පෙළ

Dahadiya Muthulal Song Lyrics - දහඩිය මුතුලැල් ගීතයේ පද පෙළ
Song Title : Dahadiya Muthulal (දහඩිය මුතුලැල්)
ගායනය : චන්ද්‍රාණි ගුණවර්ධන
පද : ඩෝල්ටන් අල්විස්
තනුව : ලයනල් අල්ගම


දහඩිය මුතුලැල් උර පලඳින්නයි
දහසින් බැඳි මල් සිරසින් ගන්නයි
රට බබලන්නයි දැය බබලන්නයි
නිවහල් පැතුම් පතන්නේ//

පිටරට අතපා සිත කය සතපා//
වින්ද නිගා නැති වෙන්නයි////
රට බබලන්නයි දැය බබලන්නයි//
නිවහල් පැතුම් පතන්නේ//

අද බිම හෙළනා දහඩිය බින්දූ//
ගයාවි අපගේ නිවහල් සින්දූ//
රට බබලන්නයි දැය බබලන්නයි//
නිවහල් පැතුම් පතන්නේ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dahadiya Muthulal Song Lyrics - දහඩිය මුතුලැල් ගීතයේ පද පෙළ Dahadiya Muthulal Song Lyrics - දහඩිය මුතුලැල් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 31, 2021 Rating: 5

0 comments:

Post a Comment