Atha Ran Wiman Song Lyrics - ඈත රන් විමන් ගීතයේ පද පෙළ

Atha Ran Wiman Lyrics - ඈත රන් විමන් ගීතයේ පද පෙළ
Song Title : Atha Ran Wiman (ඈත රන් විමන්)
ගායනය : ප්‍රියා සූරියසේන
පද රචනය : ප්‍රේමකීර්තිද අල්විස්
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන


ඈත රන් විමන් දොරින්
පාට සේලයෙන් සැදී..//
මුදු සීත හිම මුදුන් අතරින්
එබී බලනවා...හහ හා හා හා හහ හා...

මේ ලොවින් එ‍හා සිටන්
ඈත ලෝකයෙන් ඇවිත්...//
මුදු නීල පීත ලෝහිත පෑ
ඈත දිලෙනවා...හහ හා හා හා හහ හා...

රෑට තරු දහස් ගණන්
ඈත සුර පුරෙන් වැටී..//
අද රෑට අද රෑට අද රෑට දිලෙනවා...
හහ හා හා හා හහ හා...

ගීත රාවයෙන් සැලී
දෑත ආදරෙන් වෙලී..//
ඔබ කීව පෙම් කතා ඇසුරෙන්
ගීත මැවෙනවා...හහ හා හා හා හහ හා...

ඈත රන් විමන් දොරින්...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Atha Ran Wiman Song Lyrics - ඈත රන් විමන් ගීතයේ පද පෙළ Atha Ran Wiman Song Lyrics - ඈත රන් විමන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 04, 2021 Rating: 5

0 comments:

Post a Comment