Alankarawu Song Lyrics - අලංකාරවූ ගීතයේ පද පෙළ

Alankarawu Song Lyrics - අලංකාරවූ ගීතයේ පද පෙළ
Song Title : Alankarawu (අලංකාරවූ)
Main Vocals : Gavin Andrew
Lyrics by Rev. Lasantha Jayalath | Gavin Andrew
Music Produced, Arranged & Mixed by Shalom Samuel @ Cornerstone Recording Studio
Mastered by Suresh Pereira


විශ්මිතයි වෙනස් නොවේ ඔබගේ ප්‍රේමය
කුරුසියේ ප්‍රේමය දුටුවේ
ඔබේ මහිමයේ අලංකාරය අතීශයින් පුදුමයි
නෙතට හා කනට නෝහැගේ

අලංකාරවූ ඔබට ආදරෙයි
අලංකාරවු ඔබ නමදිමි
අලංකාරවු ඔබට මා ආත්මේ ගී ගයයි

ඔබේ මහිමයේ බලය මේ පොලො තලයේ
අප සැමදෙනා ඔබේ ක්‍රියා දුටුවේ
ඔබේ තේජසේ අලංකාරයෙන් මා හද ගයයි
කෙතරම් උසස්ද විශ්මිතායි දෙවිදුන්

ඔබේ හාසකම් දෙනෙතින් දුටුවා
ඔබේ ප්‍රේමයෙන් වැසුවා මා
අලංකාරවු ඔබ මෙන් වෙන කෙනෙකු නෑතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Alankarawu Song Lyrics - අලංකාරවූ ගීතයේ පද පෙළ Alankarawu Song Lyrics - අලංකාරවූ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 27, 2021 Rating: 5

0 comments:

Post a Comment