Yali Upadinnam Song Lyrics - යළි උපදින්නම් ගීතයේ පද පෙළ

Yali Upadinnam Song Lyrics - යළි උපදින්නම් ගීතයේ පද පෙළ
Song Title : Yali Upadinnam (යළි උපදින්නම්)
ගායනය : නන්දා පතිරණ
පද රචනය : දයා ද අල්විස්
තනුව සහ සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


යළි උපදින්නම් අලුත් කෙනෙකු වී
නැවුම් ලොවක නව හිරු සඳු සෙවණේ
ඔබේ සෙනෙහසේ සුවය ලබා
සුවය ලබා

අමතක කර දා පසුකළ මං පෙත
මා සිත සැනසේ පවන් රොදක් වී
ඔබේ දයාබර නෙතු කැළ්මේ
නෙතු කැළ්මේ

යළි උපදින්නම් අලුත් කෙනෙකු වී
නැවුම් ලොවක නව හිරු සඳු සෙවණේ
ඔබේ සෙනෙහසේ සුවය ලබා
සුවය ලබා

යළි උපතක් දුන් සෙනෙහේ නාමෙන්
දෙපා සිඹින්නම් මෙලෙසින් මතු දා
දෙවියෙකි ඔබ මේ මහ පොළොවේ
මහ පොළොවේ

යළි උපදින්නම් අලුත් කෙනෙකු වී
නැවුම් ලොවක නව හිරු සඳු සෙවණේ
ඔබේ සෙනෙහසේ සුවය ලබා
සුවය ලබා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Yali Upadinnam Song Lyrics - යළි උපදින්නම් ගීතයේ පද පෙළ Yali Upadinnam Song Lyrics - යළි උපදින්නම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 26, 2021 Rating: 5

0 comments:

Post a Comment