Mawa Mauwe Oyatamayido Song Lyrics - මාව මැව්වේ ඔයාටමයිදෝ ගීතයේ පද පෙළ

Mawa Mauwe Oyatamayido Song Lyrics - මාව මැව්වේ ඔයාටමයිදෝ ගීතයේ පද පෙළ
Song Title : Mawa Mauwe Oyatamayido (මාව මැව්වේ ඔයාටමයිදෝ)
Artist : Saga Sri
Music : Shenal Maddumage
Lyrics : Saga Sri


මාව මැව්වේ ඔයාටමයිදෝ - පෙම් කෙරුවේ මා ඉතා
හීන ගානේ ආවෙ ඔයාදෝ  - නින්දට බාධා තියා..
දෑස මානේ පේන රූපේ - මගේදෝ ඔබ මගේම දෝ
මාව මැව්වේ ඔයාටමයිදෝ - පෙම් කෙරුවේ මා ඉතා

මා සිතේ ඇඳුනේ ඔයාදෝ ප්‍රාර්ථනාවක් වෙලා
පෑ සිනා සිතෙහීම රැඳුනේ ජීවිතේ ඔබ වෙලා..
අද බෝ සේ ඇසේ පෙම් කතා මගෙ ලෝකේ ඔයාටම වෙලා..

ආයෙ පතනා ආත්මයේදී - වෙන්නකො ඉපදී මගේ
නෑවිදින්නම් ඉන්නේ නෑ මං - පෙම් කෙරුවේ ඔබටමයි...

මා කෙරෙන් නොසිතූ විලාසෙන් යන්නට ගියොතින් ඔයා..
වේදනා හද ගිණිබත් කරාවී හුස්මට නැවතුම් තියා..
හද ගැස්මේ රාවේ ඔයා පණ ගැහෙනා  හුස්මත් ඔයා..

මාව මැව්වේ ඔයාටමයිදෝ -  පෙම් කෙරුවේ මා ඉතා
මාව මැව්වේ ඔයාටමයිදෝ -  පෙම් කෙරුවේ මා ඉතා
හීන ගානේ ආවෙ ඔයාදෝ - නින්දට බාධා තියා
දෑස මානේ පේන රූපේ - මගේදෝ ඔබ මගේමදෝ
මාව මැව්වේ ඔයාටමයිදෝ -  පෙම් කෙරුවේ මා ඉතා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mawa Mauwe Oyatamayido Song Lyrics - මාව මැව්වේ ඔයාටමයිදෝ ගීතයේ පද පෙළ Mawa Mauwe Oyatamayido Song Lyrics - මාව මැව්වේ ඔයාටමයිදෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 26, 2021 Rating: 5

0 comments:

Post a Comment