Your Choice Way

Mawa Mauwe Oyatamayido Song Lyrics - මාව මැව්වේ ඔයාටමයිදෝ ගීතයේ පද පෙළ

Mawa Mauwe Oyatamayido Song Lyrics - මාව මැව්වේ ඔයාටමයිදෝ ගීතයේ පද පෙළ
Song Title : Mawa Mauwe Oyatamayido (මාව මැව්වේ ඔයාටමයිදෝ)
Artist : Saga Sri
Music : Shenal Maddumage
Lyrics : Saga Sri
Music Label : Desawana Music
Editor : @Mr. Pravish 
Production : Desawana Production


මාව මැව්වේ ඔයාටමයිදෝ - පෙම් කෙරුවේ මා ඉතා
හීන ගානේ ආවෙ ඔයාදෝ  - නින්දට බාධා තියා..
දෑස මානේ පේන රූපේ - මගේදෝ ඔබ මගේමදෝ......//

මා සිතේ ඇඳුනේ ඔයාදෝ ප්‍රාර්ථනාවක් වෙලා
පෑ සිනා සිතෙහීම රැඳුනේ ජීවිතේ ඔබ වෙලා..
අද බෝ සේ ඇසේ පෙම් කතා මගෙ ලෝකේ ඔයාටම වෙලා..

ආයෙ පතනා ආත්මයේදී - වෙන්නකො ඉපදී මගේ
නෑවිදින්නම් ඉන්නේ නෑ මං - පෙම් කෙරුවේ ඔබටමයි...

මා කෙරෙන් නොසිතූ විලාසෙන් යන්නට ගියොතින් ඔයා..
වේදනා හද ගිණිබත් කරාවී හුස්මට නැවතුම් තියා..
හද ගැස්මේ රාවේ ඔයා පණ ගැහෙනා  හුස්මත් ඔයා..

මාව මැව්වේ ඔයාටමයිදෝ පෙම් කෙරුවේ මා ඉතා
හීන ගානේ ආවෙ ඔයාදෝ  නින්දට බාධා තියා..
දෑස මානේ පේන රූපේ මගේදෝ ඔබ මගේමදෝ....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mawa Mauwe Oyatamayido Song Lyrics - මාව මැව්වේ ඔයාටමයිදෝ ගීතයේ පද පෙළ Mawa Mauwe Oyatamayido Song Lyrics - මාව මැව්වේ ඔයාටමයිදෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Saturday, June 26, 2021 Rating: 5

0 comments:

Post a Comment