Samarum Sena Song Lyrics - සැමරුම් සේනා ගීතයේ පද පෙළ

Samarum Sena Song Lyrics - සැමරුම් සේනා ගීතයේ පද පෙළ
Song Title : Samarum Sena (සැමරුම් සේනා)
Artist : Harshadewa Ariyasinghe
Melody & Music : Vidula Ravishara
Lyrics : Saumya Sandaruwan Liyanage
Mixed & Mastered : Lahiru Perera
Record Label : Harshadewa Ariyasinghe


රහසින් හඬනා මතකේ මිහිදන් වූ දෑසේ
හිඳිමී නැවතී තනිවී හද රන්දා සෙනෙහේ
දැවෙනා ළතැවුල් සනහා ඈ ඒ නම් ආයේ
පණ සේ රකිමී සැමදා ඒ ආදරේ…

සැමරුම් සේනා
රිදවුම් ගේනා
හදසන්තානේ
කතරක් සේමා…

දරා විඳවමී නොකියමී
හදේ සෝ තැවුල් අහුරමී
අතීතේ පෙමින් අවුළුවා
දැවී මියයමී යළි යළී…

සැමරුම් සේනා
රිදවුම් ගේනා
හදසන්තානේ
කතරක් සේමා…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Samarum Sena Song Lyrics - සැමරුම් සේනා ගීතයේ පද පෙළ Samarum Sena Song Lyrics - සැමරුම් සේනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 04, 2021 Rating: 5

0 comments:

Post a Comment