Parama Shantha Song Lyrics - පරම ශාන්ත ගීතයේ පද පෙළ

Parama Shantha Song Lyrics - පරම ශාන්ත ගීතයේ පද පෙළ
Song Title : Parama Shantha (පරම ශාන්ත)
Artist : Sanuka Wickramasinghe 
Album : Bathi Gee Dayawa (බැති ගී දයාව)
Melody & Lyrics : Daya Wickramasinghe (1976)
Music Director : Sangeeth Wickramasinghe
New Arrangements : Sanuka Wickramasinghe


පරම ශාන්ත මෙත් කරුණා
ආකර වූ මා හිමි
සකල ලෝක සත සසරෙන්
ගොඩලන්නට ගුරු වුණි

පරම ශාන්ත මෙත් කරුණා
ආකර වූ මා හිමි
සකල ලෝක සත සසරෙන්
ගොඩලන්නට ගුරු වුණි

ඔබ නිසාම වූ තෙමඟුල්
අද වැනි පුන් පෝ දිනේක
සාදු සාදු සාදු…
ඔබ නිසාම වූ තෙමඟුල්
අද වැනි පුන් පෝ දිනේක
වඳිමු පුදමු සරණ පතමු
සිප සිප ඔබෙ පා කමල්

පරම ශාන්ත මෙත් කරුණා
ආකර වූ මා හිමි
සකල ලෝක සත සසරෙන්
ගොඩලන්නට ගුරු වුණි

ලෝ සත අඳුරෙන් මුද වූ
ඔබෙ සදහම් ගුණ අනේක
සාදු සාදු සාදු…
ලෝ සත අඳුරෙන් මුද වූ
ඔබෙ සදහම් ගුණ අනේක
වඳිමු පුදමු සරණ පතමු
සිහිකර ඒ ගුණ උතුම්

පරම ශාන්ත මෙත් කරුණා
ආකර වූ මා හිමි
සකල ලෝක සත සසරෙන්
ගොඩලන්නට ගුරු වුණි

පරම ශාන්ත මෙත් කරුණා
ආකර වූ මා හිමි
සකල ලෝක සත සසරෙන්
ගොඩලන්නට ගුරු වුණි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Parama Shantha Song Lyrics - පරම ශාන්ත ගීතයේ පද පෙළ Parama Shantha Song Lyrics - පරම ශාන්ත ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 05, 2021 Rating: 5

0 comments:

Post a Comment