Onna Babo Athinniya Song Lyrics - ඔන්න බබෝ ඇතින්නියා ගීතයේ පද පෙළ

Onna Babo Athinniya Song Lyrics - ඔන්න බබෝ ඇතින්නියා ගීතයේ පද පෙළ
Song Title : Onna Babo Athinniya (ඔන්න බබෝ ඇතින්නියා)
ගායනය : අමිතා වැදිසිංහ
පද රචනය : මහගම සේකර
තනුව : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
ආදරයයි කරුණාවයි චිත්‍රපටියෙන්


ගල් අරඹේ සිටින්නියා
ඔන්න බබෝ ඇතින්නියා
ගල් අරඹේ සිටින්නියා
පුතු ගැන සිහි කරන්නියා
ඇස කඳුළැලි සලන්නියා ...//

නුඹේ අම්මා කොතැන ගියේ
මානෙල් මල් විලට ගියේ ...//

ඒ විල මැද පිරුණු දියේ
දුකට හැඬුව කඳුළු තියේ ...//

කන්දෙන් කන්දට පැනලා
ඇඟ ලේ කැටි කිරි කරලා ...//
රන් තැටියේ පුරවාලා //
කිරි අරගෙන එයි අම්මා

ඔන්න බබෝ ඇතින්නියා
ගල් අරඹේ සිටින්නියා ...//

පුතු ගැන සිහි කරන්නියා
ඇස කඳුළැලි සලන්නියා //

ඔන්න බබෝ ඇතින්නියා
ගල් අරඹේ සිටින්නියා ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Onna Babo Athinniya Song Lyrics - ඔන්න බබෝ ඇතින්නියා ගීතයේ පද පෙළ Onna Babo Athinniya Song Lyrics - ඔන්න බබෝ ඇතින්නියා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 29, 2021 Rating: 5

0 comments:

Post a Comment