Obayi Mamayi Kadulu Athara Song Lyrics - ඔබයි මමයි කඳුළු අතර ගීතයේ පද පෙළ

Obayi Mamayi Kadulu Athara Song Lyrics - ඔබයි මමයි කඳුළු අතර ගීතයේ පද පෙළ
Song Title : Obayi Mamayi Kadulu Athara (ඔබයි මමයි කඳුළු අතර)
ගායනය : එඩ්වඩ් ජයකොඩි සහ චරිතා ප්‍රියදර්ශනී පීරිස්
පද : රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව : මර්වින් පෙරේරා


ඔබයි මමයි කඳුළු අතර ඉපදුණා තමයි
මමයි නුඹයි කඳුළු අතර හිනැහුණා තමයි ...//

ආදරේ හොඳයි සුවඳයි සුන්දරයි ලොවේ
තාරකා රුවයි පාටයි සෙනේහය නොවේ ...//

ඔබයි මමයි කඳුළු අතර ඉපදුණා තමයි
මමයි නුඹයි කඳුළු අතර හිනැහුණා තමයි

සාගරේ හඬයි වැළපෙයි ජීවිතේ වගේ
ආදරේ දුකයි සතුටයි මුසු වෙලා තියේ ...//

ඔබයි මමයි කඳුළු අතර ඉපදුණා තමයි
මමයි නුඹයි කඳුළු අතර හිනැහුණා තමයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Obayi Mamayi Kadulu Athara Song Lyrics - ඔබයි මමයි කඳුළු අතර ගීතයේ පද පෙළ Obayi Mamayi Kadulu Athara Song Lyrics - ඔබයි මමයි කඳුළු අතර ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 28, 2021 Rating: 5

0 comments:

Post a Comment