Me Mosam (La Hiru Ras) Song Lyrics - මේ මොසම් (ලා හිරු රැස්) ගීතයේ පද පෙළ

Me Mosam (La Hiru Ras) Song Lyrics - මේ මොසම් (ලා හිරු රැස්) ගීතයේ පද පෙළ
Song Title : Me Mosam (La Hiru Ras) (මේ මොසම් (ලා හිරු රැස්))
Me Mosam is a sinhala version of Banjaara. Enjoy!!
Singing : Nisal Sathsara
Lyrics : M A Rangana
Music arrangement : Lahiru De Costa


ලා හිරු රැස් මියෙනා මොහොතේ
ඔය හසරැල් මා හද ගත්තේ
තරු විකසිත වී රෑ අහසේ
ඔබ වෙනුවෙනි කවි ගී මැව්වේ

ඒ ලියැලූ කුලුදුල් හීනේ
සායම් අද හිනැහෙයි රහසේ
විසිරී ගිය සිතුවිලි අතරේ
තාමත් ඔබ පමණයි ඉන්නේ

මේ මොසම් මාරුතෙන්
සිත සැලෙනා පාලුවෙන්
ලග නැති දා රුව සොයනා
රුව අද ඇත තනිකමෙන්

මේ ගයනා ගීතයෙන්
මම අමතමි හදවතින්
ඇහෙනවා නම් සද මාගේ
සැගවෙනවද යලි මගෙන්

ඔය දෑතේ වෙලිලා
ලොවටම කවි කීවා
ඒ සොදුරු අතීතයේ
ජීවිතේ

මගේ උනුහුම වීලා
දින එක දෙක ගෙවුනා
මේ අදුරු අමාවක‍යි ජීවිතේ

ඇසිපිය සැලෙනා මොහොතක් පාසා
යලි සිත අවදි වුනා
වැටෙනා කදුලැල් රහසේ සැගව ගියා

මන්දාරම් වැස්සේ
අපි පියමන් කෙරුවේ
අද ඔබ නෑ මා පමණයි තෙමෙන්නේ

ඔහුගේ මල් යහනේ
සදගන වී රහසේ
ඇයි මා එතරම් කලේ ආදරේ

ඇසිපිය සැලෙනා මොහොතක් පාසා
යලි සිත අවදි වුනා
වැටෙනා කදුලැල් රහසේ සැගව ගියා

මේ මොසම් මාරුතෙන්
සිත සැලෙනා පාලුවෙන්
ලග නැති දා රුව සොයනා
රුව අද ඇත තනිකමෙන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Mosam (La Hiru Ras) Song Lyrics - මේ මොසම් (ලා හිරු රැස්) ගීතයේ පද පෙළ Me Mosam (La Hiru Ras) Song Lyrics - මේ මොසම් (ලා හිරු රැස්) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 25, 2021 Rating: 5

0 comments:

Post a Comment