Amma Song Lyrics - අම්මා ගීතයේ පද පෙළ

Amma Song Lyrics - අම්මා ගීතයේ පද පෙළ
Song Title : Amma (අම්මා)
Melody & Music : Sanuka Wickramasighe @ Singha Records
Lyrics : Sangeeth Wickramasinghe
Mixed & Mastered : Vinod Melpitiya
Piano Performed by Sugath Asanka Hettiarachchi


වලාකුලු මැදින් පාවි ආවා
පෙර බැදුනාවු සුවදක් දැනුනා
මා පැතු මගේ සෙනෙහේ ඔබමයි
ඔබේ හිතින් පැතු පුතුනා මමමයි
ඔබෙ දෑතේ නැලවීලා
සුලගිල්ලේ එල්ලීලා
මා පතනා ගමනේ සැමදා එලීයවීලා
රැජීණක් සේ ඉන්න සැමදා වැජබී
ජ්වන ගමනේ මාවත් පසුකරලා
බාදක බිදලා විකුමන් පාලා
ශාක්තියයි ඔබේ සෙනෙහේ බලයයි
උණුසුමයි ඔබේ නොසැලෙනා ආදරයයි…
මගේ දැතේ සවීය වීලා
මාගේ පණසේ රකිමි සැමදා
මා දිනනා දවසෙ සිත් සේ සතුටු වීලා
රැජීණක් සේ ඉන්න සැමදා අම්මා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Amma Song Lyrics - අම්මා ගීතයේ පද පෙළ Amma Song Lyrics - අම්මා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 25, 2021 Rating: 5

0 comments:

Post a Comment