Kiyanna Hithan Innawanan Song Lyrics - කියන්න හිතං ඉන්නවා නම් ගීතයේ පද පෙළ

Kiyanna Hithan Innawanan Song Lyrics - කියන්න හිතං ඉන්නවා නම් ගීතයේ පද පෙළ
Song Title : Kiyanna Hithan Innawanan (කියන්න හිතං ඉන්නවා නම්)
Performed by Yuki Navaratne , A Ryan and Ravi Jay  
Lyrics Written by Yuki Navaratne and Ravi Jay
Story written & Directed by Ravi Jay
Director of Photography by Nick leoz (NOVA LAB)
Music Composed by A Ryan
Music Arrange, Melody & Mixed Mastered  By Yuki Navaratne


මං හෙටත් ශෝක වේ ශෝක වේ
දැං උනත් ආදරේ නැද්ද හිතුවේ

නිහඩ හැම රෑම මා නුඹව හොයලා
සිහින පාරැවක මා සයුරෙ ඇදුනා

මගෙ හිත තරැ වගෙ නිවුනා
නැතිවුනු තැං ගැන හිතලා
රතුවුනු දෙනයන රිදුනා
නුඹ ගැන මට කලකිරැනා

මිනි මිනි පොද ගත වැදුනා
යටි හිත නුඹවම හෙව්වා
රතු වුන දෙනයන රිදිලා
මතකය හිමිහිට ඇඩුවා

මදුසමයේ වෙලාවෙදි
නුඹ මට කියන්න හිතං ඉන්නවානං
මගෙ දෑස නොබලා මගෙ අත අල්ලං
නුඹ කදුලු පිරැන දෑසින්
නුඹෙ පතිවත කෙලෙසුවා
අතීතෙ කුමරා මා ලග නැති කාලෙදි
මං ඉන්නද වාවා ගෙන ඒ වචන
මුලු ජීවිත කාලෙම මං හිටියා
එනකං දැනෙනා ආදරයක්
නුඹෙගෙන් ඒ සෙනෙහෙ තමා ඕනා
නෑ කිසිවක් මට වෙන ඕනා
මගෙ ආදරෙ වැඩි උනා වැඩි නේද
නුඹ විශ්වාස කලා මං වැඩී නේද
කම් නෑ ලැබීමනං ඒක නුඹ සතුටින් ඉන්නයි මට ඕන
ඒ වරදට සමාව මං දුන්නම
මං හරි පිරිමියෙක් වගෙ බොට දැනුනද
ඒ වේදනාව දන්නේ මම
කදුලට එන්නේ මතකෙ කඩාගෙන
මං ඉන්නේ අතරමැදි කලාපෙක
හිර කරගෙන මේ මහා පීඩනය
මට ඇත්තට ආදරෙ කලානං නුඹ
පතිවත දුන්නෙ වෙනෙකුට කොහොමද හාහ්

මගෙ හිත තරැ වගෙ නිවුනා
නැතිවුනු තැං ගැන හිතලා
රතුවුනු දෙනයන රිදුනා
නුඹ ගැන මට කලකිරැනා

මිනි මිනි පොද ගත වැදුනා
යටි හිත නුඹවම හෙව්වා
රතු වුන දෙනයන රිදිලා
මතකය හිමිහිට ඇඩුවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kiyanna Hithan Innawanan Song Lyrics - කියන්න හිතං ඉන්නවා නම් ගීතයේ පද පෙළ Kiyanna Hithan Innawanan Song Lyrics - කියන්න හිතං ඉන්නවා නම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 06, 2021 Rating: 5

0 comments:

Post a Comment