Ingi Marana Tharu Rana Ko Song Lyrics - ඉඟිමරන තරු රෑන කෝ ගීතයේ පද පෙළ

Ingi Maarana Tharu Raana Ko Song Lyrics - ඉඟිමරන තරු රෑන කෝ ගීතයේ පද පෙළ
Song Title : Ingi Maarana Tharu Raana Ko (ඉඟිමරන තරු රෑන කෝ)
Singing : K. Sujeewa


ඉඟිමරන තරු රෑන කෝ
ගගනේ දඟකරන හඳපානේ කෝ
නොමැකෙන්න පායන්න පෙම්පාට හැන්දෑවේ
ඔබ එව්ව දේදුන්න කෝ

ඉඟිමරන තරු රෑන කෝ
ගගනේ දඟකරන හඳපානේ කෝ
නොමැකෙන්න පායන්න පෙම්පාට හැන්දෑවේ
ඔබ එව්ව දේදුන්න කෝ

රඟපාන සමනල්ලු සේ ඉගිලෙන මන්දාරමේ
ඔබ හිතෙන සිතුවිල්ලෙන් ආදරය ඉල්ලන්න
ඔබ එව්ව දේදුන්න කෝ….

පාදා දුන් ආකාසේ අඳුරේද
සැඟවීද නොපෙනීද
දේදුන්න මැකිලාද කෝ

පාදා දුන් ආකාසේ අඳුරේද
සැඟවීද නොපෙනීද
දේදුන්න මැකිලාද කෝ

ආකාසේ වැහි කඩුලු දෝ
දුක් දෙන්න ඔබ ආවාදෝ
පාදා දුන් ආකාසේ අඳුරේද
සැඟවීද නොපෙනීද
දේදුන්න මැකිලාද කෝ

අත් බැඳෙන රන් කෙන්ද කෝ
සසරේ සරසෙන්න හිමිවෙන්න කෝ
සිල් බිඳින පෙම් සීනු
පෙම් පාට මල් රේනු
අයදින්න දේදුන්න කෝ
දුක් විඳින සිහිනයක කෝ
තුරුලේ නවතින්න ඉඩ දෙන්නකෝ
දුක හිතෙන උණු කඳුළු
පිසදාලා හිනැහෙන්න
ඔබ එව්ව දේදුන්න කෝ

රඟපාන සමනල්ලු සේ ඉගිලෙන මන්දාරමේ
ඔබ හිතෙන සිතුවිල්ලෙන් ආදරය ඉල්ලන්න
ඔබ එව්ව දේදුන්න කෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ingi Marana Tharu Rana Ko Song Lyrics - ඉඟිමරන තරු රෑන කෝ ගීතයේ පද පෙළ Ingi Marana Tharu Rana Ko Song Lyrics - ඉඟිමරන තරු රෑන කෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 30, 2021 Rating: 5

0 comments:

Post a Comment