Hawasata Paya Arune Sangawena Song Lyrics - හවසට පායා අරුණේ සැඟවෙන ගීතයේ පද පෙළ

Hawasata Paya Arune Sangawena Song Lyrics - හවසට පායා අරුණේ සැඟවෙන  ගීතයේ පද පෙළ
Song Title : Hawasata Paya Arune Sangawena (හවසට පායා අරුණේ සැඟවෙන)
ගායනය : ග්‍රේෂන් ආනන්ද
මුල් ගැයුම : ස්ටැන්ලි පීරිස්
තනුව : ස්ටැන්ලි පීරිස්
ගී පද : කේ.ඩී.කේ. ධර්මවර්ධන


හවසට පායා අරුණේ සැඟවෙන
සඳ නැතුවට මට කමක් නැතේ
උදයට පායා හවසට බැස යන
සඳවතියක් මගෙ ලොවේ ඇතේ //

රැයක දී ඇය මා අසල නැතේ
හවසක එන්නත් වරම් නැතේ //
ඇගෙ නොලැබීම ද මගෙ නොලැබීම ද
තවමත් මට වැටහිලා නැතේ

හවසට පායා අරුණේ සැඟවෙන
සඳ නැතුවට මට කමක් නැතේ
උදයට පායා හවසට බැස යන
සඳවතියක් මගෙ ලොවේ ඇතේ

සුළු මොහොතකි මුළු දවසින් ඒ
ඇය ඇසුරේ මා පසු වෙන්නේ //
ඒ සීමාවෙන් ඉවත පනින්නට
මනසට පමණක් වරම් ඇතේ

හවසට පායා අරුණේ සැඟවෙන
සඳ නැතුවට මට කමක් නැතේ
උදයට පායා හවසට බැස යන
සඳවතියක් මගෙ ලොවේ ඇතේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hawasata Paya Arune Sangawena Song Lyrics - හවසට පායා අරුණේ සැඟවෙන ගීතයේ පද පෙළ Hawasata Paya Arune Sangawena Song Lyrics - හවසට පායා අරුණේ සැඟවෙන  ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 03, 2021 Rating: 5

0 comments:

Post a Comment