Aa Maga Keti Song Lyrics - ආ මඟ කෙටියි ගීතයේ පද පෙළ

Aa Maga Keti Song Lyrics - ආ මඟ කෙටියි ගීතයේ පද පෙළ
Song Title : Aa Maga Keti (ආ මඟ කෙටියි)
ගායනය : දමයන්ති ජයසූරිය / නුවන් නයනජිත් කුමාර
පද රචනය : කුලරත්න ආරියවංශ
සංගීතය : රෝහණ වීරසිංහ


ආ මඟ කෙටියි යායුතු මඟ දුරයි..
නිරතුරු නුවණැසින් තරණය කළ යුතුයි..
මේ ඇරඹුමයි මාවත බෝ දුරයි..
නුවණින් අවදියෙන් යායුතු බව දනියි..//

මේ මඟ තැනිතලා සේම සෙල් තලා හමුවේවී..
මේ මඟ තැනිතලා සේම සෙල් තලා හමුවේවී..
සිත සවි නොබිඳ එමඟ ගෙවා දිරි වඩා..
ජයබිම දකිමි අදිටනින්..

ආ මඟ කෙටියි...

සාවුන් මුවැත්තියන් සේම වග වලසුන් හමුවේවී..
සාවුන් මුවැත්තියන් සේම වග වලසුන් හමුවේවී..
නුවණැස නොහැර බලන මිතු සිත හඳුනා..
තරණය කරමි මඟ සොඳින්..

ආ මඟ කෙටියි...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Aa Maga Keti Song Lyrics - ආ මඟ කෙටියි ගීතයේ පද පෙළ Aa Maga Keti Song Lyrics - ආ මඟ කෙටියි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 24, 2021 Rating: 5

0 comments:

Post a Comment