Yame Song Lyrics - යාමේ පද පෙළ

Yame Song Lyrics - යාමේ පද පෙළ
Song Title : Yame (යාමේ)
Singing : Sadara Bandara


යාමේ… මේ සැන්දෑ යාමේ…
අහසින් පිනි බිඳුවක් වැටෙනවා
යාමේ… මේ සැන්දෑ යාමේ…
මහ පොළොවට බිඳුවක් වැටෙනවා

ඈත අහසෙ දුර ඉඳලම
මොහොත මොහොත ගත කරගෙන
කරබාගෙන බිමට වැටෙනවා

යාමේ… මේ සැන්දෑ යාමේ…
අහසින් පිනි බිඳුවක් වැටෙනවා
යාමේ… මේ සැන්දෑ යාමේ…
මහ පොළොවට බිඳුවක් වැටෙනවා

අහසෙ තියෙන පිනි බිඳුවට
මොනවා මොනවා වෙනවා ඇද්ද
පොළොවෙ ඉන්න අපිත් හොයනවා

යාමේ… මේ සැන්දෑ යාමේ…
අහසින් පිනි බිඳුවක් වැටෙනවා
යාමේ… මේ සැන්දෑ යාමේ…
මහ පොළොවට බිඳුවක් වැටෙනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Yame Song Lyrics - යාමේ පද පෙළ Yame Song Lyrics - යාමේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 04, 2021 Rating: 5

0 comments:

Post a Comment