Your Choice Way

Aduru Wee Thibu Song Lyrics - අඳුරු වී තිබු ගීතයේ පද පෙළ

Aduru Wee Thibu Song Lyrics - අඳුරු වී තිබු ගීතයේ පද පෙළ
Title : Aduru Wee Thibu (අඳුරු වී තිබු)
Artists : Prabath Rathnayaka 
Lyrics : D. Sumith Thabrew
Music : Kasun Anushan
Vedio Edditing : Thilan 


අඳුරු වී තිබු මගේ දුක්බර ජීවිතේ 
නුඹ නොවෙද මගේ ජීවිතේ ලඟ ආදරේ එක් කළේ
සත්තයි මම නෑ නුඹ හැරදා යන්නේ.....// 

අවිහිංසක සිත ඔබගේ පතනෙමි මා හැම භවයේ
සිත ලඟ දැවටෙන පැතුමන් නැත කිසිදා හැර යන්නේ
ඔබ නැති ලොවකට මට නෑ පැතූමන්
මතු මතු සසරෙත් මා නුඹ පැතූවා 

පෙර දිනයක අප හමු වී පැවසු සොඳුරු කතාවක්
සිහිනෙන්වත් මගේ ලෝකේ හැරදා යනෙනු එපා නුඹත්
ජීවිතයට මට වෙන නෑ කවුරුත්
සත්තයි මම නෑ නුඹ හැරදා යන්නේ 

අඳුරු වී තිබු මගේ දුක්බර ජීවිතේ 
නුඹ නොවෙද මගේ ජීවිතේ ලඟ ආදරේ එක් කළේ
සත්තයි මම නෑ නුඹ හැරදා යන්නේ.....///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Aduru Wee Thibu Song Lyrics - අඳුරු වී තිබු ගීතයේ පද පෙළ Aduru Wee Thibu Song Lyrics - අඳුරු වී තිබු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Tuesday, May 04, 2021 Rating: 5

0 comments:

Post a Comment