Widawanna Be Aye Song Lyrics - විඳවන්න බෑ ආයේ ගීතයේ පද පෙළ

Widawanna Be Aye Song Lyrics - විඳවන්න බෑ ආයේ ගීතයේ පද පෙළ
Song Title : Widawanna Be Aye (විඳවන්න බෑ ආයේ)
Artists : Dulhan Chaminda
Lyrics : D. Sumith Thabrew
Music : Kasun Anushan
Vedio Edditing : D. Sumith Thabrew


විඳවන්න බෑ ආයේ මේ තරමට
ඇයි මෙහෙම රිදවන්නේ පෙම් කළ මට
සමුගෙන ගියත් මා දුර ඈතක
නැහැ නේද දුක් වන්නේ මා ගැන නුඹ
විඳවන්න බෑ ආයේ මේ තරමට 

බොරු හේතු කියමින් බනිනා විට
නැහැ නේද මං සැර කලේ නුඹ හට
ඉවසා මා සිටියත් ළඟ 
මගෙ වෙන්නේ නැහැ නේද නුඹ කිසි දින 

ඔහු ගැනම රස ගී කියනා විට
නුඹටත් හොරෙන් හැඬුව මගෙ හදවත
තේරුම් ගියොත් දිනෙක වැරදුණු බව
අහිතක්ම නෑ නේද නුඹ එනවද 

විඳවන්න බෑ ආයේ මේ තරමට
ඇයි මෙහෙම රිදවන්නේ පෙම් කළ මට
සමුගෙන ගියත් මා දුර ඈතක
නැහැ නේද දුක් වන්නේ මා ගැන නුඹ
විඳවන්න බෑ ආයේ මේ තරමට

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Widawanna Be Aye Song Lyrics - විඳවන්න බෑ ආයේ ගීතයේ පද පෙළ Widawanna Be Aye Song Lyrics - විඳවන්න බෑ ආයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 02, 2021 Rating: 5

0 comments:

Post a Comment