Uduguwana Yatin Song Lyrics - උඩුගුවන යටින් ගීතයේ පද පෙළ

Uduguwana Yatin Song Lyrics - උඩුගුවන යටින් ගීතයේ පද පෙළ
Song Title : Uduguwana Yatin (උඩුගුවන යටින්)
ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරා
සංගීතය : මොහොමඩ් සාලි
ගී පද : කරුණාරත්න අබේසේකර


උඩුගුවන යටින්
මහ දෙරණ පිටින්
හැම මුවගින් පිටවන්නේ
අපේ ආදර කතන්දරේ
අපේ ආදර කතන්දරේ

පෙති ඇරෙන මලේ
දිය පිරෙන විලේ
මුළු දවසෙම පැවසෙන්නේ
අපේ ආදර කතන්දරේ
අපේ ආදර කතන්දරේ

වන විහඟ තුඩින් බට පඳුරු උඩින්
දස දිගතෙහි විහිදෙන්නේ //
අපෙ ආදර කතන්දරේ
අපෙ ආදර කතන්දරේ

උඩුගුවන යටින්
මහ දෙරණ පිටින්
හැම මුවගින් පිටවන්නේ
අපේ ආදර කතන්දරේ
අපේ ආදර කතන්දරේ

සිතිජය අතරේ ගං රළ පතරේ
එබිකම් කොට සැඟවෙන්නේ //
අපෙ ආදර කතන්දරේ
අපෙ ආදර කතන්දරේ

උඩුගුවන යටින්
මහ දෙරණ පිටින්
හැම මුවගින් පිටවන්නේ
අපේ ආදර කතන්දරේ
අපේ ආදර කතන්දරේ

පෙති ඇරෙන මලේ
දිය පිරෙන විලේ
මුළු දවසෙම පැවසෙන්නේ
අපේ ආදර කතන්දරේ
අපේ ආදර කතන්දරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Uduguwana Yatin Song Lyrics - උඩුගුවන යටින් ගීතයේ පද පෙළ Uduguwana Yatin Song Lyrics - උඩුගුවන යටින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 26, 2021 Rating: 5

0 comments:

Post a Comment