Sudu Sanda Res Galana Gangawe Pihina Song Lyrics - සුදු සඳ රෑස් ගලන ගංගාවේ පිහිනා ගීතයේ පද පෙළ

Sudu Sanda Res Galana Gangawe Pihina Song Lyrics - සුදු සඳ රෑස් ගලන ගංගාවේ පිහිනා ගීතයේ පද පෙළ
Song Title : Sudu Sanda Res Galana Gangawe Pihina (සුදු සඳ රෑස් ගලන ගංගාවේ පිහිනා)
ගායනය : මොහිදීන් බෙග්
ගී පද : හේම ශ්‍රී ද අල්විස්


සුදු සඳ රෑස් ගලන ගංගාවේ පිහිනා
සුදු සඳ රෑස් ගලන ගංගාවේ පිහිනා
සිහින විමානෙදි හමුවන්න ඕනා
සුදු සඳ රෑස් ගලන ගංගාවේ පිහිනා
සුදු සඳ රෑස් ගලන ගංගාවේ පිහිනා

පහණක් ලෙසින් මගෙ ජීවන කුටියේ
පහණක් ලෙසින් මගෙ ජීවන කුටියේ
සොඳුරිය පමණයි තනියට හිටියේ
සොඳුරිය පමණයි තනියට හිටියේ
දේව දුවේ මුව හසරැලි පානා
සුදු සඳ රෑස් ගලන ගංගාවේ පිහිනා
සුදු සඳ රෑස් ගලන ගංගාවේ පිහිනා

ඕ...
සහකාරිය කර කිරුළ පලන්දා
සහකාරිය කර කිරුළ පලන්දා
ගෙන එමි සුදු මගෙ නිවසට කැන්දා
ගෙන එමි සුදු මගෙ නිවසට කැන්දා
ශ්‍රී දේවිය මගෙ සුර සැප ගේනා

සුදු සඳ රෑස් ගලන ගංගාවේ පිහිනා
සුදු සඳ රෑස් ගලන ගංගාවේ පිහිනා
සිහින විමානෙදි හමුවන්න ඕනා
සුදු සඳ රෑස් ගලන ගංගාවේ පිහිනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sudu Sanda Res Galana Gangawe Pihina Song Lyrics - සුදු සඳ රෑස් ගලන ගංගාවේ පිහිනා ගීතයේ පද පෙළ Sudu Sanda Res Galana Gangawe Pihina Song Lyrics - සුදු සඳ රෑස් ගලන ගංගාවේ පිහිනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 25, 2021 Rating: 5

0 comments:

Post a Comment