Sandata Adarei Do Song Lyrics - සඳට ආදරෙයි දෝ ගීතයේ පද පෙළ

Sandata Adarei Do Song Lyrics - සඳට ආදරෙයි දෝ ගීතයේ පද පෙළ
Song Title : Sandata Adarei Do (සඳට ආදරෙයි දෝ)
ගායනය : වික්ටර් රත්නායක සමඟින් සුජාතා අත්තනායක
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : වික්ටර් රත්නායක


සඳට අහස ආදරේ දෝ...
මලට බමරු ආදරේ දෝ...(නෑ නෑ...)
දෙනෙතට වත ආදරේ දෝ...
සොඳුරියෙ මට ආදරේ දෝ..//(නෑ නෑ...)

සිලහිස මල් තුරුලිය සුරකින්නේ
ආදරෙන් නේදෝ...
දුහුවිලි පිස මැණිකක් අහුලන්නේ
ආදරෙන් නේදෝ...
ඔබ මගෙ හදවත් කුටියට එන්නේ
ආදරෙන් නේදෝ...(නෑ නෑ...)

සයුරෙහි දිය කඳුලක් තරමින් වත්
ආදරෙයි නේදෝ...(නෑ නෑ...)
එහෙනම් මා මුමුණන ගී පද
පෙරලා යලි කියනව දෝ...

මද සහනයි (සඳ පහනයි)
පද මවනයි (මද පවනයි)
වසර සසන තුරු (සසර වසනතුරු)
අම මාදරෙයි (මම ආදරෙයි)
මම ආදරෙයි...හ්ම්..හ්ම්....
මම ආදරෙයි...හ්ම්..හ්ම්....
මම ආදරෙයි...හ්ම්..හ්ම්....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sandata Adarei Do Song Lyrics - සඳට ආදරෙයි දෝ ගීතයේ පද පෙළ Sandata Adarei Do Song Lyrics - සඳට ආදරෙයි දෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 01, 2021 Rating: 5

0 comments:

Post a Comment