Ninda Noyana Handawe Song Lyrics - නින්ද නොයන හැන්දෑවේ ගීතයේ පද පෙළ

Ninda Noyana Handawe Song Lyrics - නින්ද නොයන හැන්දෑවේ ගීතයේ පද පෙළ
Song Title : Ninda Noyana Handawe (නින්ද නොයන හැන්දෑවේ)
Singing : Ranidu Lankage
Produced by : Iraj Weeraratne
Composed by : Iraj & Ranidu
Lyrics : Wasantha DukgannaRala
Video : Nilan Correy


නින්ද නොයන හැන්දෑවේ සොදුරුයිද මොන තරම්…
දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවානම්…
සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ළං කලේ…
විද ගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකං…

නින්ද නොයන හැන්දෑවේ සොදුරුයිද මොන තරම්…
දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවානම්…
දෑස් වසා.. කදුලු සලා.. දෑස් වලින්.. සිනා සිලා..
සුසුම් වලින්.. කතා කලා..ඔබ යනවා සුවද තියා..

නින්ද නොයන හැන්දෑවේ සොදුරුයිද මොන තරම්…
දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවානම්…
සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ළං කලේ…
විද ගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකං…

දෑස් වසා කදුලු සලා.. දෑස් වලින් සිනා සිලා..
සුසුම් වලින් කතා කලා..ඔබ යනවා..සුවද තියා..

නින්ද නොයන හැන්දෑවේ සොදුරුයිද මොන තරම්…
දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවානම්…
සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ළං කලේ…
විද ගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකං…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ninda Noyana Handawe Song Lyrics - නින්ද නොයන හැන්දෑවේ ගීතයේ පද පෙළ Ninda Noyana Handawe Song Lyrics - නින්ද නොයන හැන්දෑවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 01, 2021 Rating: 5

0 comments:

Post a Comment