Your Choice Way

Raja O Mangaliya Song Lyrics - රාජා ඕ මංගලියා ගීතයේ පද පෙළ

Raja O Mangaliya Song Lyrics - රාජා ඕ මංගලියා ගීතයේ පද පෙළ
Song Title : Raja O Mangaliya (රාජා ඕ මංගලියා)
ගායනය : ආචාර්ය රෝහණ බැද්දගේ සහ පිරිස
පද හා තනුව : ආචාර්ය රෝහණ බැද්දගේ


රාජා ඕ මංගලියා
මේ ගුරුවර අම්මා මෝ

මංගලියා
අම්මා මෝ

රාජා ඕ මංගලියා
මේ ගුරුවර අම්මා මෝ
රාජා ඕ මංගලියා
මේ ගුරුවර අම්මා මෝ
කාපන යං යායී යායී
රාජා ඕ මංගලියා
කාපන යං යායී යායී
රාජා ඕ මංගලියා

රාජා ඕ මංගලියා
මේ ගුරුවර අම්මා මෝ
කාපන යං යායී යායී
රාජා ඕ මංගලියා

රන් කෙන්දෙන් එළඤ්ඤායි
රන් කෙන්දෙන් එළඤ්ඤායි
රන් කාඩු එළඤ්ඤායි
රන් කාඩු එළඤ්ඤායි

රන් කෙන්දෙන් එළඤ්ඤායි
රන් කාඩු එළඤ්ඤායි
බාලන්නෝ තව දුවගෙන
කුකුරු කුකුරු කුරු ගුරුහෙළ ගුරුහෙළ
මං ගච්චාපව් මෙයිබට
වරෙව් මාගේ කුඩ නංගී මෝ (හෙයි)

රාජා ඕ මංගලියා
මේ ගුරුවර අම්මා මෝ
රාජා ඕ මංගලියා
මේ ගුරුවර අම්මා මෝ
කාපන යං යායී යායී
රාජා ඕ මංගලියා
කාපන යං යායී යායී
රාජා ඕ මංගලියා

දුම් පලයෙන් පන්නඤ්ඤායි
දුම් පලයෙන් පන්නඤ්ඤායි
රන් කඩුවෙන් කපඤ්ඤායි
රන් කඩුවෙන් කපඤ්ඤායි

දුම් පලයෙන් පන්නඤ්ඤායි
රන් කඩුවෙන් කපඤ්ඤායි
හම් පල්ලේ පුරවාපව්
කුකුරු කුකුරු කුරු ගුරුහෙළ ගුරුහෙළ
මේ මුල්ලෙන් යුදෙන් ගෙනාදෙන්
වරෙව් මාගේ කුඩ නංගී මෝ (හෙයි)

රාජා ඕ මංගලියා
මේ ගුරුවර අම්මා මෝ
රාජා ඕ මංගලියා
මේ ගුරුවර අම්මා මෝ
කාපන යං යායී යායී
රාජා ඕ මංගලියා
කාපන යං යායී යායී
රාජා ඕ මංගලියා

රාජා ඕ මංගලියා
මේ ගුරුවර අම්මා මෝ
කාපන යං යායී යායී
රාජා ඕ මංගලියා

හේයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Raja O Mangaliya Song Lyrics - රාජා ඕ මංගලියා ගීතයේ පද පෙළ Raja O Mangaliya Song Lyrics - රාජා ඕ මංගලියා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Thursday, May 06, 2021 Rating: 5

0 comments:

Post a Comment